페이지 이미지
PDF
ePub

විසර්ජන පනත් කෙටුම්පත, 1971-72 ගරු කථානායකතුමනි, කලින් තිබුණු ආණ්ඩුවක් පරාජයට පත් කොට අලුත් ආණ්ඩුවක් බලයට පත් වුණාම, තමන්ගේ දේශපාලන මතය අනුව කටයුතු කර ගෙන යනවා. නමුත් කනගාටුයි කියන්න, ජීවන වියදම ගැන කථා කරන විට බල යට පත් වන කාලයට වඩා අන්ත තත් වයකටයි, ක්‍රම ක්‍රමයෙන් වැටෙන්නෙ . ඒ කියන්නෙ බලයට පත් වන මුල් කාල යට වඩා පසු කාලයේ දී ජීවන වියදම හැම විටම වාගේ ඉහළ ගොස් තිබෙනවා, මේ ආණ්ඩුව බලයට පත් වන විට ජීවන අංකය 388.3යි. නමුත් මේ අවුරුද්දේ අගෝස්තු මාසයේ දී ජීවන වියදම 396.5 දක්වා ඉහළ නැග තිබෙනවා. සමහර විට මෙම අයවැය ලේඛනයෙන් පසුව මෙය ටත් වැඩිය ඇති. ගරු කථානායකතුමනි, මා සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරන්නේ ශ්‍රී ලංකා මහා බැංකුවේ වාර්තාවෙන් උපුටා ගෙනයි. මෙම සංඛ්‍යා ලේඛන හරිද වැරදිදැයි කියන්න මා දන්නෙ නැහැ.

රු ටී. බී. ඉලංගරත්න (විදේශීය හා දේශීය වෙළඳ ඇමති) (கௌரவ

°. 9. බූබār— 0uණි நாட்டு, உள்நாட்டு வர்த்தக அமைச்சர்) (The Hon. S. B. Ilangaratne—Minister of Foreign and Internal Trade)

1965 සිට 70 දක්වා හැත්තෑ දෙකකින් වැඩි වී තිබෙනවා.

ජේ. ආර්. ජයවර්ධන මයා. (කිල.රිණූ. 37. Quui 57 )

(Mr. J. R. Jayewardene)

මෙම සංඛ්‍යා ලේඛන උපුටා ගත්තෙ

වාර්තාවෙන්.

මිහා බැංකුවේ

වැරදි නිවැරදි භාවය

තියන්නෙ නැහැ.

මේවායේ

ගැන මා යමක්

ගරු ටී. බී. ඉලංගරත්න
(0serru P. 9. බුon&rn)
(The Hon. T. B. Ilangaratne)
වැරදි යයි මා කියන්නෙ නැහැ.

ජේ. ආර්. ජයවර්ධන මයා. ($5. È. r, guuit) (Mr. J. R. Jayewardene)

[blocks in formation]

නැහැ.

මුදල් ඉතිරි කිරීමේ ව්‍යාපාරයට මුදල් ඇමතිතුමාගේ පළමුවන අයවැය ලේඛන යෙන් මෙන්ම මේ දෙවන අයවැය ලේඛනයෙනුත් ආධාරයක් ලැබී ආධාරයක් ලැබී නැතිවා පමණක් නොව මේ අයවැය ලේඛන දෙකෙන්ම ඊට හානි යකුත් සිදු වී තිබෙනවා. මුලික ධනය එකතු වීමේ හෙවත් මුදල් ඉතිරි කිරීමේ ව්‍යාපාරයට, මෙතෙක් කල් රජය ගෙන ගිය ව්‍යාපාර වලින් ආධාරයක් ලැබී නැහැ. ක්‍රම ක්‍රමයෙන් නිපදවීම් වැඩි වන්නේ වීමේ—ප්‍රතිඵල යක් වශයෙනුයි. බදු මාර්ගයෙන් හෝ බල

මා හොඳින් කියවා බලලයි මෙම සංඛ්‍යා දියුණු වීමේ - සංවර්ධනය
ලේඛන සටහන්
කර ගත් තෙ.

මෙම

විසර්ජන පනත් කෙටුම්පත, 1971-72 [ජේ. ආර්. ජයවර්ධන මයා.] බදු සහන දීමේ වැනි පෙළඹවීම් මගින් හෝ ලැබෙන මුදල් කෑමට ඇඳීමට නැත් නම් විශාල ගෙවල් හැදීම වැනි දේට පාවීච්චි නොකර, පෞද්ගලික පාවිච්චියට

නොගෙන, රජයෙන් නියම කරන අන්දමේ හෝ වෙනත් ආකාරයේ සංවර් ධන වැඩවලට යොදවන්නට ඕනෑ. රජයේ ආයතනවලට නම් ලාභ සඳහා වැඩ කිරීම ගැන ප්‍රශනයක් නැහැ. ඒවා අතර තරඟ යක් නැහැ. ලාභ වුවමනා නැහැ. ඒ වා යෙහි අලාභයක් ඇති වුවත් බෝනස් ගෙවන්නට පුළුවන් අන්දමට ඒවාට මුදල් දීමට විශාල භාණ්ඩාගාරයක් තිබේ නවා.

[blocks in formation]

ගෞස් නැහැ. මේවා ලාභ ලැබෙන අන්ද මට ගෙන යන්නට ඕනෑ යයි මුදල් ඇමැති

තුමාත් කර්මාන්ත

ඇමතිතුමාත

නොයෙක් අවස්ස්ථාවලදී කියා තිබෙනවා. එහෙත්, එය ඉෂ්ට වී නැහැ. එම ආයතන වලට ඕනෑ දෙයක් කරන්නට ඉඩ දී තිබෙනවා. පැරදුණු අපෙක්ෂකයන්

අධ්‍යක්ෂවරුන් කරපල්ලායි ඒ අංශවලට කියනවා. මා කාටවත් දොස් කියනවා නොවෙයි. මේ විධියේ ආයතන හැමදා මත් අලාභ පිට පවත් වාගෙන ගියොත රට දියුණු කරන නේ, සංවර්ධනය කරන් නේ කොහොමද? ඉතිරි කිරීම් වශයෙන් මුදල් සොයා ගන්නේ කොහොමද ? ලාභ ලබාගෙන ඒ වා සංවර්ධන වැඩ වලට

යොදන්නට ඕනැයයි මුදල් ඇමති තුමාත් කර්මාන්ත ඇමතිතුමාත් කියා තිබෙනවා. ඒ විධියට තමන්නානන්සේල්ලා ගමන් කර නවා නම් සංවර්ධන වැඩ සඳහා පෞද්ග ලික අංශයටත් තැනක් දෙන්නට ඕනෑ. එසේ නැත්නම්, පෞද්ගලික අංශය සම් පූර්ණයෙන්ම නැති කර සියල්ලම රාජ්‍ය අංශයට ගන්නට ඕනෑ; නැත්නම් ඔක්

-දෙවන වර කියවීම එහෙම කරන්නෙත් නැහැ. එයින් පෙනෙ නවා, ඒ දෙකම කරන්නේ නැති බව. එම නිසා ඒ දෙක අතරේ අපි වැටෙන්නට පුළුවනි. මුදල් ඉතිරි කිරීමට රාජ්‍ය අංශ යට වඩා පුද්ගලික අංශයට රුකුල් දෙන් නට පුළුවනි ; ආධාර දෙන්නට පුළුවනි. ඒ අය ලාබයට වැඩ කරන නිසා එය කළ හැකියි. එ වාගේම පුද්ගලික අංශයේ ආයතන අතර අද අතර අද දවසේ තරඟයක් තිබෙන නිසාත් එය කළ හැකියි. නිතරම එක් පුද්ගලික ආයතනයක් හදන්නේ අනික් පුද්ගලික ආයතනය පරද්දන්න ටයි. එම නිසා ඒ අය ලාබ හොයනවා ; විය දම් අඩු කරනවා; ආදායම් වැඩි කිරීමට හැකි පමණ උත්සාහ ගන්නවා. අලාබයට වැඩ කළොත් වැඩි කලක් එම ව්‍යාපාර පවත්වා ගෙන යන්නට බැහැ. එම නිසා ඒ අය ලාබයට වැඩ කරනවා. තමුන්නාන්සේ ගේ මුදල් ඉතිරි කිරීමේ ව්‍යාපාරයට පුද්ග ලික අංශයෙන් වැඩි ආධාරයක් ලැබේවි යයි තමුන්නාන්සේ’ සිතන්නේ එම නිසයි. එසේ නම් මේ අයවැය ලේඛන යෙන් නැත්නම් මේ කාලසීමාව තුළ සංවර්ධන වැඩ කටයුතු සඳහා පුද්ගලික අංශයෙනුත් රාජ්‍ය අංශයෙනුත් මුදල් සොයා ගන්නට මෙම රජය බලා

පොරොත්තු වන්නේ කොයි අන්දමටද පොරොත්තු වන්නේ කොයි අන්දමටද ?

තමුන්නාන්සේලාගේ පස් අවුරුදු සැලැස් මේ 78 වන පිටුවේ සඳහන් වී තිබෙනවා 1970 රාජාසන කතාවෙහි ඇතුළත් වුණු

කොටසක් ගැන. කර්මාන්ත සංවර්ධන කටයුතුවලින් සියයට 50ක් දියුණු කරන පොරොත්තු වන බව එහි සඳහන් වෙනවා නට පුද්ගලික අංශයේ උපකාරයෙන් බල සියයට 50 ක තරම් විශාල කොටසක් පුද්ග ලික අංශය මගින් දියුණු කර නටයි ඒ අනව තමන්නාන්සේලා බලාපොරොත්තු වන්නේ. මා දැන් එම කොටස කියවන් මා නම්, ඒ මෙසේයි:

[merged small][ocr errors]

The heavy and capital goods industries and other suitable basic industries will be state-owned. Other industries will be assigned to the co-operatives and to private enterprise.

විසර්ජන පනත් කෙටුම්පත, 1971-72 සියයට 50 ක කර්මාන්ත දියුණුවක් පුද ගලික අංශයෙන් තමුන්නාන්සේලා බලා පාරොත්තු වන බව ඒ කියමනෙන් පෙනෙනවා නේද? ඒ වාගේ ම පස් අවුරුදු සැලැස් මට අනුව සංවර්ධන වැඩවලට රුපි යල් ලක්ෂ 10,000 ක් පුද්ගලික අංශ මයන් තැන්පත් කරනු ඇතැයිද සිතනවා. එහෙත් ලංකාවේ ආර්ථික ක්‍රමය පිළිබඳ ගරු මුදල් ඇමතිතුමාගේ පොත දෙස බලන විට පෙනෙන්නේ ඒ විධියට නො මිවෙයි. එම පොතෙන් පෙනෙන හැටියටත් යවැය ලේඛනයට අනුවත් තමුන් නාන සේලා කොටස 4කින් පමණයි පුද්ගලික අංශයට දියුණු වීමට බලය දෙන්නේ. 1971 නොවැම්බර් 10 වන දින හැන්සාඩ් වාර්තා වේ 224 වන තීරුවේ මෙසේ සඳහන් වනවා:

“ Then, LMr. Speaker, a word about the role and scope of the private sector. I mentioned at the outset of my speech that there cannot be any neutralists in the implementation of this Plan. The Implementation tasks of the private sector fall into four main areas: the mprovement in the level of efficiency of the estate sector—tea, rubber and Coconut; the contribution in a major way owards the creation of a new export sector; the success of the whole tourist programme; and the development effort the field of residential construction. Towards successful effort in these four areas, the implementation of the Five Year Plan will not merely provide ndicative forecasts with the necessary nducements in the form of appropriate 0iicies and fiscal incentives. ”—[OFFICIAL REPORT, 10th November, 1971; Vol. 96, 221-2.]

එසේ කිරීම හොඳයි. අප අහන්නේ :පෞද්ගලික අංශයේ සහාය ලබා ගැනීම ඒ හතරට පමණක් සීමා කරන්නේ' ඇයි කියායි. කාර්මික සංවර්ධනය සඳහා කිසිම සීමාවකින් තොරව පෞද්ගලික අංශයට ?ඩ දෙනවායයි තමුන්නාන්සේලාගේ පස් වුරුදු සැලැස් මේ සඳහන් කර තිබෙනවා. දීයි. එය අයවැය ලේඛනයට ඇතුළත්

කර නැත්තේ?

[merged small][ocr errors][merged small]
[merged small][merged small][ocr errors][merged small][merged small][merged small][merged small][merged small]

විසර්ජන පනත් කෙටුම්පත, 1971-72 [ජේ. ආර්. ජයවර්ධන මයා.]

නට ඕනෑ. සංවර්ධනය කියන්නේ අළුතින් රක්ෂා සැපයීමක් සංවර්ධනය කියන්නේ

අළුතින් භාණ්ඩ නිෂ්පාදනය කිරීමක්. “ සංවර්ධනය යන වචනය අපේ

[ocr errors]
[ocr errors]
[ocr errors]

පොත්

පත්වල සඳහන් කළාට මදි. අපේ මුළු ජාතියේ ජීවය රඳා පවතින්නේ ඒ සංවර් ධනය උඩ බව අප අමතක කරන්නට හොඳ නැහැ. ඒ සංවර්ධනය අඩු වන්න අඩු වන්න රක්ෂාවල් හිඟ වෙනවා ; මහ ජනයා අතේ තිබෙන මුදල් අඩු වෙනවා ; ජීවන වියදම දවසින් දවස වැඩි වෙනවා. මා විශේෂයෙන් මෙහිදී කියන්නට කැමතියි අපේ ආර්ථික ක්‍රමය ‘ guineapig ” තත්ත්වයට නැත්නම් අත්හදා බැලීම්වලට පාවිච්චි කරනවා නම් අප ඊට විරුද්ධ බව. එහෙම අත්හදා බැලීමකට මේක පාවිච්චි කරන්නට අපට වේලාවක් නැහැ;කාලයක් නැහැ;යුතුකමක් නැහැ. මුදල් ඇමතිතුමා සම සමාජවාදියෙක්. ඒ සමසමාජ අදහස් අනුව මේ රට දියුණු කරන්නට පුළුවන් යයි එතුමා විශ්වාස කරනවා. මේ රටේ ආර්ථික තත්ත්වය ආරක්ෂා කරමින් ඒ සමගම මගේ සම සමාජ අදහස් ඉෂ්ට කරන්නේ කෙසේ දැයි එතුමා කල්පනා කරනවා. ඩොයිෂ්චර්

[ocr errors]
[merged small][merged small][merged small][merged small][ocr errors][merged small][merged small][merged small]

— දෙවන වර කියවීම

ජේ. ආර්. ජයවර්ධන මයා.

(ශිල· Gg. 27. Quuh5M) (Mr. J. R. Jayewardene)

[blocks in formation]

ජේ. ආර්. ජයවර්ධන මයා. (හි5. G2. 27. guui 57 )

(Mr. J. R. Jayewardene)

"Private enterprise was allowed in small and medium-sized industry and in trade. ".

මාක්ස්ගේ පොතේ ඒක නැහැ. ක්‍රියා පරිපාටියට, “ එක පියවරක් ඉදිරියට, පියවරවල් දෙකක් පස් සට " යයි කියනවා. “ One step forward; two steps backwards. ” ලෙනින් එහෙම කළා. තමුන්නාන්සේලා සාදන්නේ සියලුම පියවරවල් ඉස් සරහට ගන්නටයි. නමුත කකුල් දෙකයි තිබෙන්නෙ.

මුදල් ඇමතිතුමාට දැන් ඒක ටිකක් පෙනී ගොස් තිබෙනවා. මා සිතන්නේ එතුමා අයවැය ලේඛන කථාවෙහි මේ කරුණු ගැන සඳහන් කළේ, එතුමාගේ පක්ෂයේ අයට, එතුමාගේ පක්ෂයේ මධ්‍යම කාරක සභාවට එතුමාගේ වෘත්තීය සමිතිවලට අයත් උදවියට දැන

[blocks in formation]

"Private enterprise was allowed in small and medium-sized industry and in trade. Foreign concerns were invited to restart business in Russia even in largescale industry. The requisitioning of food in the countryside was stopped :.... [OFFICIAL REPORT, 10th November 1971; Vol. 96, c. 172.]

මා නම් මේ වන තෙක් ඒක දැනගෙන සිටියේ නැහැ. ඒ කියන්නේ, රුසියාවේ ලොකු කර්මාන්ත ශාලාවලත් මුදල් තැන්පත් කර වැඩ කරන්නට විදේ ශික ධනපතියන්ටත් දිරි දුන්නාලු. ඒ වාගේ ම කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ කර්මාන්ත හා වෙළඳාම් කටයුතු කරගෙන යාමට පෞද් ගලික අංශයට බලය දුන්නා. යළිත් පැමිණ−මා දන්නේ නැහැ ආවාද කියා— රුසියාවේ ලොකු කර්මාන්තශාලාවල වුවත් වැඩ කටයුතු පටන් ගන්නය කියා විදේශික ආයතනවලට ආරාධනා කළා.

The prime purpose of these sweeping reforms was to re-equip industry almost from scratch, to renew the exchange of manufactures for food and raw materials, in a word to re-establish a functioning economy with the help of private capital. The State reserves for itself, apart from the ownership of its large-scale ownership, the overall economic control.

[ocr errors]

මෙම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ මූලික අදහස නම් පෞද්ගලික අංශයේ කර්මාන්තවලට නව පණක දීමයි. මුලින්ම, බඩු මුට්ටු හුවමාරු කිරීම කර්මාන්ත

ආයතනවලින් නිපදවන ගාණ්ඩ සමග ආහාර ද්‍රව්‍ය සහ අමු ද්‍රව්‍ය හුව මාරු කිරීම—පෞද්ගලික අංශයේ ආධාර ඇතිව අලුතින්ම වාගේ ඇති කිරී මයි. දැන් බලන්න අපේ තත්ත්වයත් ටිකක් ඒ වගේ නේද කියා.

“In this scheme, the socialist and prirate sectors of the national economy were

[blocks in formation]

මේ තරඟය සාමයෙන් යුතුව නියම වෙළඳ තරඟයක් වීම පමණක් නොවෙයි; සමාජවාදය යටතේ පවත්වා ගෙන කර්මාන්ත ඒකකයන්, ධනපති ක්‍රමය යටතේ පවත්වා ගෙන යනු ලබන එවැනි ඒඒකකයන සමඟ සාර්ථක අන්දමින්

« 이전계속 »