페이지 이미지
PDF
ePub

විසර්ජන පනත් කෙටුම්පත, 1971-72 [ගරු සුබසිංහ]

තමුන්නාන්සේ අනුමත කළ කර්මාන් තයක් නිසා මට වී තිබෙන විපතක් ගැන මා කියන්නම්. මේ රටේ එක්තරා පුද්ගලයෙක් එවකට සිටි කර්මාන්ත ඇමතිතුමා ළඟට ගොස් කාර් ඇසෙම්බල කිරීමේ කර්මාන්තයක් ආරම්භ කරන් නට අවසර ඉල්ලා සිටියා. එවිට ඒ කර් මාන්ත ඇමතිතුමා එය කරන්නට බැරිය කිව්වා. එහෙත් එදා තමුන්නාන්සෙත් එම කර්මාන්ත ඇමතිතුමාත් අතර බේදයක් තිබුණු නිසා ඕ.ජී. එල්. ක්‍රමය යටතේ ඕනෑ පිළිවෙලකට ඒ සඳහා වුවමනා කර න යන්ත්‍ර සූත්‍ර ආදිය ගෙන්වන නට තමුන්නාන්සේ ඉඩ දුනා. මා සිත නවා, එ තැනැත්තා එම අවස්ස්ථාව ප්‍රයෝජනයට ගෙන අවුරුදු හත අටකට වුවමනා තරම් බඩු ගෙන්වා ගෙන තිබෙ නවාය කියා. එදා විදේශ විනිමය අපතේ ගියේ ඔය පිළිවෙලටයි. කාර්මික දියුණු වක් ඇති කරන්නට උත්සාහ දරන මේ රටේ මුල් බැස තිබෙන තමුන්නාන්සේ ලාගේ ප්‍රතිපත්තිය නිසා අනවශ්‍ය විධියේ කර්මාන්ත ඇති වී තිබෙනවා.

කථානායකතුමා

(Mr. Speaker)

Order, please! The Sitting is suspended till 2. P.M.

රැස්වීම ඊට අනුකූලව තාවකාලිකව අත් සිටුවන ලදින්, අ. භා. 2 ට නැවත පවත් වන ලදී.

இதன்படி, அமர்வு பி.ப. 2 மணிவரை இடை நிறுத்தப்பட்டு, மீண்டும் ஆரம்பமாயிற்று.

Sitting accordingly suspended till 2 P.M., and then resumed.

ගරු සුබ සිංහ

(5SH THIS@n)

(The Hon. Subasinghe)

ගරු කථානායකතුමනි, උදේ වරුවේ මා ප්‍රකාශ කරමින් සිටියෙ—

ප්‍රේ‍ේ මදාස මයා.

(W5. 9ST LD AT GF )

(Mr. Premadasa)

I rise to a point of Order. There is

[blocks in formation]

(5SEu teñian) (The Hon. Subasinghe) විරුද්ධ පාර්ශ්වයේ නායකතුමාගේ කථාවෙන් ඉතාම වැදගත් කාරණය හැටි යට පෙන්නුම් කළේ විදේශ විනිමය ප්‍රශ් නයයි. විදේශ විනිමය ප්‍රශ්නය පිළිබඳව අප දෙගොල්ල අතර කිසිම මත භේදයක් නැහැ. ඇත්ත වශයෙන් අද අප විදේශ විනිමය ප්‍රශ්නය සම්බන්ධයෙන් ඉතාම නරක තත්ත්වයකට වැටී තිබෙනවා. ඒ පිළිබඳ සංඛ්‍යා ලේඛන අයවැය ලේඛන

යෙන් ඉදිරිපත් කර තිබෙනවා. ඒ ප්‍රශ් නයේ ඉතිහාසය දෙස බලන විට, 1947 සිටම පැවති ආණ්ඩු එ එ සම්බන්ධයෙන් කල්පනාකාරීව ක්‍රියා නොකළ නිසා අද අපට මෙවැනි අමාරු තත්ත්වයකට මුහුණ පාන්නට සිදු වී තිබෙන බවත්, ඒ පිළිබඳ වගකීම අප දෙගොල්ලම භාර ගත යුතු බවත් පිළිගන්නට සිදු වී තිබෙනවා. විශෙ ෂයෙන් 1965-70 කාලය තුළ පැවති රජය

විසර්ජන පනත් කෙටුම්පත, 1971-72 මේ විදේශ විනිමය ප්‍රශ්නය තව තවත් උග්‍ර වූ බවත් අප පිළිගන්නට ඕනෑ. මා උදේ වරුවේ කළ කතාවෙන් ඔප්පු කරන්නට උත්සාහ කළේත්, ඒ කාලයේ රජය එතෙක් පැවති ප්‍රතිපත්ති හුඟාක් දුරට වෙනස් කිරීම නිසා මේ උග්‍ර තත් වය ඇති වුණු බවයි.

ඒ කෙසේ වෙතත් විදේශ විනිමය සම් බන්ධයෙන් දැන් ඇති වී තිබෙන බරපතල තත්ත්වයෙන් මිදෙන්නට අප කටයුතු කරන්නට ඕනෑ. ඒ සඳහා ගත හැකි සෑම ක්‍රියා මාර්ගයක්ම මුදල් ඇමතිතුමා ගෙන තිබෙන බව කියන්නට පුළුවනි. පිටි මිළ වැඩි කිරීමටත්, සීනි සලාකය අඩු කොට වැඩිපුර ප්‍රමාණය සඳහා වැඩි මිළක් නියම කිරීමටත් එතුමා පෙළඹුණේ එ තත් වය උඩයි. මේ දරුණු විදේශ විනිමය ප්‍රශ්න් තය යහපත් අතට හැරවීම සඳහා ගත හැකි සෑම පියවරක්ම ගන්නට අපි සූදානම්. හැබැයි අප එසේ කරන්නේ, ජනතාවගේ අවශ්‍යතාවනුත් සෑසෙන මට්ටමකින්න් පිරිසින අතරයි.

[blocks in formation]

අපේ ක්‍රියා මාර්ගය සම්බන්ධයෙන් නොයෙක් දෙනා නොයෙකුත් විධියට අප විවේචනයට ලක් කරන්නට පුළුවනි. එහෙත් ඒ විවේචන මධ්‍යයේ වුව ද අප

-දෙවන වර කියවීම

කළත් පසුගිය ආණ්ඩුව පිටරටින් අර්තා පල් ගෙන්වීම නැවැත්වීම නිසා අද යහ පත් ප්‍රතිඵල ලැබී තිබෙනවා. එවැනි දේවල් හුඟාක් කරන්නට අපටත් සිදු වෙනවා. අප ළූනු, මිරිස් ආදිය පිටරටින් ගෙන් වීම නැවැත්වීමෙන් ඒ වා මේ රට තුළ වගා කර වීමට ලොකු රුකුලක් ලැබුණා. ඒවා අද සාර්ථක ව්‍යාපාර බවට පත් වී තිබෙනවා.

කාර්මික භාණ්ඩ පිළිබඳ තත්ත්වයත් එයයි. පසුගිය කාලයේ දී ටිකක් කල්පනා කාරීව සැලැස්මක් උඩ කර්මාන්ත අනු මත කළා නම් අපේ අමුද්‍රව්‍යවලින් අපට අවශ්‍ය භාණ්ඩ නිෂ්පාදනය කර ගනිමින් ඒ වෙනුවෙන් දැනට වැය කරන විදේශ විනිමය ප්‍රමාණය ඉතිරි කර ගන්නට අපට පුළුවන්කම ලැබෙන්නට ඉඩ තිබුණා. එහෙත් පසුගිය කාලයේ දී කර්මාන්ත අනු

කෙරුණේ import substitution ප්‍රතිපත්තිය උඩයි. ඒ ප්‍රතිපත්තිය යටතේ කිසිම තේරුමක් නැති වැඩ පිළිවෙළක් අනුගමනය කිරීම නිසා අපේ අගනා විදේශ විනිමය වැය කරමින් පිටරටවලින් අමුද්‍රව්‍ය හා යන්ත්‍රෝපකරණත් ගෙන්වා ගෙන භාණ්ඩ නිෂ්පාදනය කොට අපේ පාරිභෝගිකයන්ට වැඩි මිළට භාණ්ඩ විකුණන්නට කටයුතු කර ගත්තා පමණක්

නොව අපේ රටින් පිටරටවලට නිරපරාදේ අනවශ්‍ය මුදලක් ගලා යෑමට කටයුතු සැලැස් සුවා. සමහර කර්මාන්ත සම්බන්ධ

යෙන් පුදුම සහගත අන්දමේ අති විශාල ධනස්කන්ධයක් පිටරටවලට ඇදී ගියා. එවැනි තත්ත්වයක් එවැනි තත්ත්වයක් පැවතෙන්නට තව දුරටත් ඉඩ දිය හැකිය යි මා විශ්වාස කරන්නේ නැහැ.

විරුද්ධ පාර්ශ්වයේ නායකතුමා තම කතාවෙන් හුඟාක් දුරට උත්සාහ කළේ ප්‍රාග්ධන භාණ්ඩ නිෂ්පාදනය සඳහා පෞද් ගලික අංශයත් සහභාගි කර නොගැනීම වැරදි බව පෙන්වා දීමටයි. හැකි තරම් එය පාවිච්චි කළයුතු යයි මමත් කියනවා. නමුත් ඒ සමගම අපි එක කාරණයක් සිතේ තබා ගන්නට ඕනෑ.

අද මේ රටේ සමාජීය තත්ත්වය දෙස කියම වැඩ පිළිවෙළක් අනුගමනය බලන විට, අපිම මහජනයාට පුරුදු කළා නොකළොත් විදේශ විනිමය ප්‍රශ්නය තව වූ බොහොම පුළුල් සමාජ සේවාවකුත් තවත් උග්‍ර වෙනවා මිස ලිහිල් වන්නේ ආසියාවේ අහළ පහළ වෙන කිසිම රටක

[blocks in formation]

අපේ රටේ කාර්මික ඉතිහාසය දෙස බලන විට විරුද්ධ පක්ෂයේ නායකතුමා පිළිගත යුතු තවත් කාරණයක් මා පෙන්වා දෙන්නට සතුටුයි. ප්‍රථමයෙන්ම පෞද්ගලික අංශය විසින් ගොවිතැනින් පිට— වතුවලින් පිට ආර්ථික වැඩකට බැස්සා නම් එය වෙළඳාමයි. විදේශ රට වලින් බඩු ගෙන්වා මෙහි විකිණුවා. ඊට පසු, විශේෂයෙන්ම, 1961 න් පසු, කර් මාන්ත කීපයක් ආරම්භ කිරීමට ධෛර්යය දුන් අවස් ථාවේදී යම් යම් උදවිය ඉදිරි පත් වූ බව ඇත්තයි. නමුත් ඒ උදවිය අතරින් නියම වශයෙන් මූලික කර්මාන්තවලට—බර කර්මාන්තවලට ; මහන්සි විය යුතු, ලාභ ගැනීමට කල් ගත වන කර්මාන්තවලට —බැස් සේ ඉතාම ස්වල්ප දෙනයි. වැඩි දෙනා පුළුවන්

-දෙවන වර කියවීම

ගත හැකි, බඩු හිඟකම නිසා ඉක්මනට අලෙවි කරගත හැකි භාණ්ඩ නිෂ්පාදනය කිරීමටයි ඉදිරිපත් වුණේ. අද වුවත් අපට ඒ තත්ත්වයටයි මුහුණ පාන්නට සිද්ධ වී තිබෙන්නෙ. මේ රටේ කාර්මික දියුණුවට අත්තිවාරමක් වශයෙන් බර කර්මාන්ත කීපයකුත් තිබිය යුතු යයි අප කියන්නේ ඒ නිසයි.

[ocr errors]

නිසා

මේ රටේ වානෙ කර්මාන්තය පුළුල් කර්මානතයක් වශයෙන් ව්‍යාප්ත කරන් නැයි අප කොතෙක් පෞද්ගලික අංශයට කිව්වත් කවදාවත් එය ඉෂ්ට වන්නේ නැහැ. ඒ වාගේම මේ රටේ ස්වාභාවික සම්පතක් වූ ඉල්මනයිට් නම් ඛනිජ වැලි උපයෝගි කරගෙන තවත් කර්මාන්ත රාශියක් ඇති කරන්නට ඕනෑ යයි කිවි වත් කවදාවත් මේ රටේ පෞද්ගලික අංශය ඒකට ඉදිරිපත් වන්නේ නැහැ. ටයර් කර්මාන්තය ගැන, ලෝහ භාණ්ඩ කර්මාන්තය ගැන, සිමෙන්ති කර්මාන් තය ගැන බැලුවත් එහෙමයි. එම අප තීරණය කර තිබෙන්නේ අංශය මගින්—රජයෙන් යෙදවිය ප්‍රාග්ධන කොටසත්, බැංකු වලින් හැකි ප්‍රාග් ධන කොටසත් අංශය මගින් —එවැනි මූලික බර කර් මාන්ත පවත්වාගෙන යාමටයි. වැඩි කාල යක් යන්නට පෙර ගරු මුදල් ඇමතිතුමා කාර්මික සංවර්ධන බැංකුවේ වැඩ කටයුතු ආරම්හ කරනවා ඇති. එයින් අදහස් කරන්නේ විදේශීය රටවල ආධාරයත් ඇතිව මේ කර්මාන්තවලට ප්‍රාග් ධනය යෙදවීමටයි. බර කර්මාන්ත මූලික

රාජ්‍ය හැකි

ගත

යොදා රාජ්‍ය

වශ

යෙන රජ වගකීමක් හැටියට පවත් වාගෙන යන අතර ඒ කටම අදාළ වන පරිදි දැනට මේ රටේ තිබෙන පෞද්ග ලික අංශයේ කර්මාන්තත් යන මේ සියල්ලක්ම සැලැස්මක් උඩ එකට ගලපා සංවර්ධනය කිරීම සඳහා ඒවා සමාජයට පාලනය කළ හැකි වන සේ විධිවිධාන සැලැස් වීමට අපට සිද්ධ වෙනවා ඇති. ඒ හැර, පෞද්ගලික අංශය විනාශ කරනවා යයි අප කවදාවත් කිව්වේ නැහැ.

අප අනුගමනය කරන ප්‍රතිපත්තිවලින් පෞද්ගලික අංශයට හානිකර තත්ත්ව යක් ඇති වී තිබෙනවාය කියා රටේ මත යක් තිබෙනවා. මා දැනුත් කියා සිටින්

- දෙවන වර කියවීම ඩඩ්ලි සේනානායක මයා. (95. LLLණි FE/5u&w) (Mr. Dudley Senanayake) ඔව්.

විසර්ජන පනත් කෙටුම්පත, 1971-72 තත්ත්වයක් උදා වුණා නම් එය උදා මණ් අප ගෙනගිය ප්‍රතිපත්තිය නිසා නාවේය කියලයි. විරුද්ධ 'පාර්ශ්වයේ නායකතුමා ප්‍රකාශ කළා, පසුගිය මාස 15 තුළ පෞද්ගලික අංශයේ විශාල පිරිසක් රක්ෂාවලින් පහකර තිබෙනවාය

කියා.

[blocks in formation]

(The Hon. Subasinghe)

අපි අස් කළේ නැහැ. මා දන්නවා දැදි යම් ගරු මන්ත්‍රීතුමා කියන්නේ

ගරු සුබසිංහ

(The Hon. Subasinghe) ස්ටේට් ඉංජිනියරිං

කෝපරේෂන්

එකට අයත් කම්කරුවන් පිරිසක් එහි රක්ෂාව නැතිව සිටිනවා. ඒ ගැන මා කර තිබෙන දේවල් මම කියන් නම්. එහි මැනේ ජිං ඩිරෙක්ටර්ට මා කියා තිබෙන වා අනික් වාරයේ සේවකයින් ගන්නා විට ස්ටේට් ඉංජිනියරිං කෝපරේෂන්

එකෙන් අපි තෝරා ගත් පිරිසකටත් තුල් හිරියේ ඵ් සකර්ම සංස්ථාවේ රක්ෂාව දෙන්නය කියා. ඒ අයට අද රක්ෂාව නැති ව ගොස් තිබෙන්නේ එතන තිබුණු කල බලකාරී තත්ත්වයට ඒ අයගෙන් විශාල පිරිසක් සම්බන්ධ වී සිටි නිසයි. අදත් පොලිසිය එතන සිටි ස්ටේට් ඉංජිනියරිං කෝපරේෂන් එකේ අය හිරබාරයට ගන්න වා. එ මිස දේශපාලන හේතුවක් නිසා හෝ වෙනත් හේතුවක් නිසා මා යටතේ තිබෙන කිසිම ආයතනයක කම්කරුවෙක් අස් කර නැති බව කියන්නට මට පුළුවන්. ඒ තබා විධායක නිලධාරියෙක්වත් අස් කර නැහැ. සමහර තැන්වල විධායක නිලධාරීන් කම්කරුවන්ට විරුද් ධවාදීකම් කළ නිසා ඒ අයට ඒ තැන්වල වැඩ කරන්නට බැරිව ගොස් තිබෙනවා. මා ඒ අය වුණත් පාරට බස්සන්නේ නැතිව වෙනත් තැන්වල රක්ෂාව සොයා දී තිබෙනවා. ඒ නිසා ඒ කියමනේ කිසිම හරයක් නැති බවයි මා කියන්නේ. අප ගෙනගිය ප්‍රතිපත්තිය නිසා පෞද්ගලික අංශය සේවකයින් සේවයෙන් පහ කර තිබෙනවාය කියන එක පිළිගන්නට බැහැ.

නො

අනික් කරුණ මෙයයි : අද පෞද්ගලික අංශයේ නිෂ්පාදන ශක්තිය උපරිම පිළි වෙළට පාවිච්චි වන්නේ නැහැ. හේතුව මෙයයි : කර්මාන්ත අනුමත කිරීමේදී මේ රටේ අවශ්‍යතාවයන් මොනවාද කියා බලා ඕනෑවට වඩා නිෂ්පාදන ශක්තිය ඇති වන ආකාරයට කර්මානත රාශියක්ම ඇති වන්නට ඉඩ දුන්න. එක කර්මාන්ත

විසර්ජන පනත් කෙටුම්පත, 1971-72

[ගරු සුබසිංහ)

ඇති කරන්නට ඉඩ දුන්නා. අපි ආණ්ඩුව බාරගත් අවස් ථාවේ අපට මුලින්ම මුහුණ පාන්නට සිදු වුණේ මේ කර්මාන්තවලට අමු ද්‍රව්‍ය සැපයීමේ ප්‍රශ්නයටයි. කොහොම ද මේ අමු ද්‍රව්‍ය සපයන්නේ ? අපට සිදු වුණා විවෘත සාමාන්‍ය ලයිසන් ක්‍රමය අත්හැර දමන්නට. ඒ ක්‍රමයට බඩු ගෙන් වන්නට කිසිසේත්ම ඉඩ දෙන්නට අපට බැහැ. ඒ නිසා ඒ ඒ කර්මාන්තවල වැද ගතකම, ඒ ඒ කර්මාන්තවලට දිය යුතු ප්‍රමුඛ ස්ථානය කුමක්ද කියා මැන බලා විදේශ විනිමය බෙදා දෙන්නට අපට සිදු වුණා. මේවා අපි ඕනෑකමින් කළ දේවල්

නොවෙයි. මේවා අද ආර්ථිකය සම්බන්ධ යෙන් අපට මුහුණපාන්නට සිදු වී තිබෙන, ඉතිහාසයෙන් අපට ගලාගෙන ආ, අද අපි උරුමක් කාරයින් වී සිටින යම් යම් ප්‍රශ්න නිසා ඇති වූ දේවල්. අද තිබෙන කර්මාන්ත වලට පුළුවන් තරම් විදේශ විනිමය දෙන්නට මා සූදානම්. වැඩි ලාභයක් තබාගෙන මේ රටේ බඩු විකිණීමට අමු ද්‍රව්‍ය සපයන්නට අපට බැරි නිසා එ එ ඒ කර්මාන්තවලට පුළුවන්කමක් තිබෙනවා නම් පිට රටවලට ඒ ද්‍රව්‍ය විකුණා අපට විදේශ විනිමය ටිකක් ලබා දෙන අතරම ඒ අයටත් ලාභයක් රැස් කර ගන්නට දෙන්නට පුළුවන් සෑම ධෛර්යයක් ම දීමේ වැඩ පිළිවෙළක් මා ඇති කළෙ එ එ නිසයි. ඒ කෙසේ වෙතත් අපි එකක් හිතේ තබා ගත යුතුයි. අද අපි ජීවත් වන්නේ 20 වන ශත වර්ෂයේ අවසාන කාලයට කිට්ටුවයි. අපි තමුන්නාන්සේලා කවුරුත් දන්නා පරිදි, මේ රටේ ජනතාව

ගෙ හැඟීම් ලෝකයේ හුඟක් රටවල ජනතාවගේ හැඟීම් වලට වඩා ඉහලයි. ලෝකයේ තිබෙන නවීනම දේශපාලන මත, දර්ශනයන්, සමාජයේ හැසිරීම, ආදිය සම්බන්ධයෙන් ඉහළම තත්ත්වයක ගන්න ජනතාවක් අද අපේ රටේ ඉන්නේ - විශේ ෂයෙන්ම තරුණ පරපුර.

අද කොයි තරම් කිව්වත් - විරුද්ධ පාර් ශ්වයේ නායකතුමාත් තමන්ගේ කථා වේදී ප්‍රකාශ කළා—කොමියුනිස්ට් මාර්ග

යෙන් හෝ “ කැපිටලිස්ට්” මාර්ගයෙන්

හෝ මොන වාදයෙන් හෝ මිනිසුන්ට වුවමනා කරන්නේ කෑම් බීම්, ඉඳුම් හිටුම්

—දෙවන වර කියවීම

ඒ අදහස පිළිගන්නේ නැහැ. හැම කෙනෙකුටම කෑම බීම, ඉඳුම් හිටුම් ආදිය අවශ්‍ය බව ඇත්තයි. නමුත් ඒ සමගම සමාජයේ තිබෙන අසමාන තත්ත්වයට මේ රටේ පොදු ජනතාව විරුද්ධ බව අපි හිතේ ධාරණය කර ගත යුතුයි. අපි කවු රුත් එය අමතක කරන්න හොඳ නැහැ. අද ගම්වලට ගියත් ඒ ගම්වැසියන් විශාල වතු අයිති කර ගෙන සිටින ධනපති පුද් ගලයන් කෙරෙහි විරුද්ධ හැඟීම් ඇති කර ගෙන සිටින බව අපට පෙනෙනවා. අද කොළඹ නගරයේ සෑම තැනකින්ම ඇසෙන්න ලැබෙන්නේ මොකක්ද? එක් තරා මිනිසුන් කොටසක් අපිව බඩගින් නේ තබමින් විශාල මුදලක' රැස් කර ගන්නවාය කියන චෝදනාවයි. ඒ වගේ ම විශේෂයෙන්ම අද මේ රටේ විශාල ධන සම්භාරයන් රැස් කර ගෙන සිටින උදවිය කෙරෙහි විරුද්ධ මතයක් කම්කරුවන් තුළ නැත්ද? ඒ කාරණය අපට අමතක කරන්න පුළුවන්කමක් නැහැ. ඒ වගේ ම අප්‍රේල් මාසයේ දී නැඟුන සටන පාඨය මොකක්ද ? එදා— අප්‍රේල් මාසයේදී —සුළු තරුණ පිරිසක් තුවක්කු අරගෙන එළියට ආවත් මේ රටේ පොදු ජනතාව ඔවුන් පිටුපස ආවේ නැහැ. නමුත් මේ රටේ සාමාන්‍ය ජනතාව තුළ මේ වරප්‍රසාද ලත් පංක්තිය කෙරෙහි විරුද්ධ හැඟීමක් තිබෙනවා. ධන සම්භාර යක් රැස් කර ගෙන සිටින පිරිස කෙරෙහි විරුද්ධ හැඟීමක් තිබෙනවා. ඒ නිසා යම් ආණ්ඩුවක් මේ රටේ ආණ්ඩුවක් මේ රටේ ප්‍රශ්න විසඳීමට තැත් කරනවා නම් අර අසමාන තත්ත වය සමාන තත්ත්වයකට පෙරළීමට ගත යුතු හැම වැඩ පිළිවෙළක්ම ගත යුතු බව මා කල්පනා කරනවා.

මුලින්ම

පැන

ඔන්න ඔය හේතුව නිසා ලංකාව වැනි රටවල, විශේෂයෙන්ම මෑතකදී නිදහස ලබා ගත් රටවල, 19 වෙනි ශත වර්ෂයේ නැත් නම් 20 වෙනි ශත වර්‍ෂයේ මුල් භාග යේ දී සිදු වුණ පිළිවෙලට, ධනපති ක්‍රම යට පුද්ගලික ධනය ප්‍රාග්ධනය වශයෙන්

යොදවා මේ රටේ කාර්මික දියුණුවක් ඇති කරමින් සමාජයීය දියුණුවක් ඇති කිරීමෙන් ප්‍රශ්න විසඳන්නට පුළුවන්ය කියා කල්පනා කරනවා නම් එය මෝඩ

« 이전계속 »