페이지 이미지
PDF
ePub

විසර්ජන පනත් කෙටුම්පත, 1971-72 යම් යම් වෙනස් කම්— මූලික සිද්ධාන්ත වල වෙනස්කම්—ඇති කළ යුතුයි. ඒ · නිසා අපි පුළුවන් තරම් සාමකාමීව—මා 1 කියන්නේ නැහැ, වලන් කඩේට පැන්න

ගරක් වගේ කඩා බිඳ ගෙන යන්න ඕනෑ ය කියා—ක්‍රමානුකූලව මේ පරිවර්තනය ඇති කළ යුතුයි. සමාන තත්ත්වයක් 1.ඇති කර දීමට ඉඩ කඩ සලසා දෙන බවට,

සම කෙනෙකුටම සමාජයේ උසස් ම තුනට නගින්න අවශ්‍ය ඉඩ කඩ සකස් කර දෙන බවට, කතාවෙන් පමණක් නොව ක්‍රියාවෙන්ම අපි මහජනතාවට ඔප්පු කරන්න ඕනෑ. අලුතින් නිදහස ලබා ගත් රටවල මූලික වගකීම—ආර්ථික දියුණුවේ මූලික වගකීම—පුද්ගලික අංශය මගින් කරන්නට පුළුවන්ය කියා පිළිගත නොහැකි යයි මා තර්ක කරන්නේ ඒ එ හිසයි. රාජ්‍ය අංශය මැදිහත් කර ගෙන මේ අවශ්‍ය සීඝ්‍ර දියුණුව ඇති කිරීමට අපි වෑයම් දරන්නේ ඒ නිසයි. අපට නො යකුත් ප්‍රශ්න ඇති වෙන්න පුළුවනි. ප්‍රාග්ධනයේ අඩු පාඩුකම් ඇති වෙන්න පුළුවනි; පාලනය කිරීමට දක්ෂ පිරිසක් සොයා ගැනීම අමාරු වෙන්න පුළුවනි. නමුත් අපි කොහොම හරි මෙහි ආරම්භ යක් ඇති කරන්න ඕනෑ. ආරම්භයේ දී ඇති වන යම් යම් වැරදි ගැන වැටහීමක් ඇති කර ගෙන ඒ වැරදි හැකි තරම් අඩු ර ගනිමින් අපි ඒවා දියුණුව කරා මිගන යන්නට තැත් කරන්න ඕනෑ.

[blocks in formation]

කියා. පසුගිය සතියේ විරුද්ධ පාර්ශවයේ නායකතුමා විසිනුත් කියන්න යෙදුනා රාජ්‍ය අංශයේ අලුත් පංක්තියක් බෝවී ගෙන එනවාය කියා. බොහෝ දුරට දූෂණ වැඩ කෙරෙනවාලු. ගරු කථානායකතුමනි, අපි අද සමාජයේ ඉතාමත් වැදගත්, ඉතා මත් ඓතිහාසික මංසන්ධියකට පැමිණ තිබෙනවා. අප එය හිතේ තබා ගත යුතුයි. අපේ රාජ්‍ය අංශයේ යම් යම් දූෂණ තිබෙනවා නම් ඊට හේතුව අපේ සමාජයේ

-දෙවන වර කියවීම

තිබෙන

කරන්නට ඕනෑ. රාජ්‍ය අංශයේ දූෂණ පමණක් නැති කළ යුතු යයි මා නම් හිතන්නේ නැහැ. දූෂණ නැති කරන්නට නම් මුළු සමාජයම ශුද්ධ කරන්නට ඕනෑ. ඒ සඳහා මුල සිට අග දක්වාම අපේ හැඟීම් උසස් මට්ටමකට ගෙන එන්නට ඕනෑ. විශේෂයෙන්ම දේශපාලන හැඟීම් ඉතා උසස් මට්ටමකට ගෙන එන්නට ඕනෑ. එසේ නොකර ඔය කියන දූෂණ සම්පූර්ණ යෙන්ම නැති කරන්නට අමාරුයි. කෙසේ වුවත් ඔය කියන තරමටම රාජ්‍ය අංශයේ දූෂණ තිබෙන බව හා රාජ්‍ය සංස්ථා වලින් කිසිම ප්‍රයෝජනයක් නැති බව පිළිගන් නට මට නම් පුළුවන්කමක් නැහැ. ඒ සම්බන්ධයෙන් සෑහෙන විස්තරයක් කරන්නට දීර්ඝ කාලයක් ගත වෙනවා. ඒ නිසා සංඛ්‍යා ලේඛන ටිකක් මෙම ගරු සභාවට ඉදිරිපත් කර අද සංස්ථාවල ඇති තත්ත්වය පෙන්වා දෙන්නට මා කැමතියි.

අද රාජ්‍ය සංස්ථාවල පවතින තත්ත්වය සම්බන්ධයෙන් ගරු මුදල් ඇමතිතුමාගේ කථාවේදීත් සඳහන් කරන්නට යෙදුණා. රාජ්‍ය සංස්ථා මාර්ගයෙන් අප නිපදවන

ලාභය ඉතාමත්ම සුළු බව පත්තර මාර්ග යෙන් අපට නිතරම අසන්නට ලැබෙනවා. ඒ සම්බන්ධයෙන් මා යමක් කියන්නට ඕනෑ. අද මේ සංස්ථාවල තිබෙන ප්‍රාග්ධන ප්‍රමාණය පැහැදිලි කර දෙන්නට ඕනෑ. මේ සම්බන්ධයෙන් මා ළඟ තිබෙන විස්තර ඉංග්‍රීසියෙන් කියන්නට සිදු වීම ගැන මට සමාවන්න. මගේ නිලධාරීන් සකස් කර දුන් මේ විස්තර සිංහලට පරිවර්තනය කර ගන්නට මට වෙලාවක් ලැබුණේ නැහැ.

The total authorized capital of all the producing or manufacturing corporations under the Ministry of Industries and Scientific Affairs as at 31st March 1971 was Rs. 1,826,580,000. This includes the authorized capital of the State Fertilizer Manufacturing Corporation which has not yet commenced commercial production.

Capital contributions made by the Government to these corporations as

[blocks in formation]

31st March Rs. 1,073,771,262 while the capital ac

විසර්ජන පනත් කෙටුම්පත, 1971-72

[ගරු සුබ සිංහ]

amounted to Rs. 796,441,826. The balance represents the capital contributed by Government which has been invested in new projects which have not yet come into production. Other corporations such as Petroleum, Cement, Salt, Plywood and Ceramics have financed a part of their development programmes from their own profits.

The authorized capital, the capital contributed and the capital employed for production as at 31st March 1971 in respect of each of the producing or manufacturing corporations is shown in Table XI.

අපේ රට මේ තොරතුරු දැන ගත යුතු නිසයි, මා මේවා ඉදිරිපත් කරන්නේ. මේ 0, 600, cô රටේ ආර්ථික සංවර්ධනයේ මූලික ස්ථානය රාජ්‍ය අංශයට හිමි විය යුතු බව අප කවදත් කියනවා. ඒක මේ රජයේ ප්‍රතිපත්තියයි. අපේ මේ ප්‍රතිපත්තිය නිසාමදෝ පත්තර මාර්ගයෙන් සහ වේදිකා මාර්ගයෙන් රාජ්‍ය අංශයේ දුර්වලකම් නිතර නිතර ප්‍රකාශ වන බව පෙනී යනවා. අන්න ඒ තත් වය නිසා මේ තොරතුරු ටිකක් විස්තර සහිතව ඉදිරිපත් කරන් නටයි, මා බලා පොරොත්තු වන්නේ.

Consider the Textile Corporation. There the authorized capital is Rs. 329,483,000. The capital contributed up to 31.3.71 is Rs. 291,721,000. The capital employed for production is what is important. When you calculate the profits you must do so on the capital actually employed for production. In the Textile Corporation the capital employed for production on 31.3.71 was Rs. 41,100,000.

is

In regard to the Cement Corporation, the authorized capital Rs. 325,000,000, the capital contributed up to 31.3.71 was Rs. 164,664,000, and the capital employed for production on 31.3.71 was Rs. 178,034,334. There is an increase here because the corporation itself has contributed part of the capital.

In regard to the Ceramics Corporation, the authorized capital is

—දෙවන වර කියවීම

up to 31.3.71 was Rs. 22,982,000, and the capital employed for production on 31.3.71 was Rs. 19,852,415.

The position is similar in regard to the various other corporations.

The actual total of the capital employed for production on 31.3.71 was 1 only Rs. 796,441,826 out of a total authorized capital of Rs. 1,826,580,000. #

Some people, when they calculate i profits, do it on the authorized capital: and show the profits. Even the i Central Bank made that mistake. I would like to inform the Hon. Minister of Finance that that is how the Central Bank has arrived at this

figure of .04 per cent or something like that. Even experts, it appears, like that. can make mistakes.

Consider the return on capital. The return_on_capital_made by each corporation under this Ministry during the year 1970-71 is indicated in Table XII. In this exercise, profit accruing to corporations from their manufacturing activities only have been taken into account and the capital referred to is the capital actually employed for production. It does not include either working capital or capital expenditure incurred on projects which have still to commence commercial production.

It will be seen from Table XII that on a total capital of Rs. 796.4 million employed for production the annual overall profit for the year under review amounted to Rs. 75.6 million representing a return of 9.5 per cent. If the losses incurred by four corporations are excluded, the return on capital employed in respect of the balance twelve corporations amount to 12.4. per cent.

A return of over 20 per cent was recorded by Petroleum (23.1 per cent) and Ceramics (21.5 per cent.). Other creditable performances were Mineral Sands (13.6 per cent), Cement (12.7 per cent), Oils and Fats (10.3 per cent) and Tyre (9 per cent). Four corporations. namely, Hardware, National Small Industries,

විසර්ජන පනත් කෙටුම්පත, 1971-72 incurred losses in their manufacturing activities. According to present trends, Leather and Paranthan Chemicals are expected to earn profits during the current year. I am glad to inform this House that Paranthan Chemicals and Leather, which were incurring losses, are turning the corner and will be out of the woods once again this year.

I think this position must be made known to the country in view of the campaign that is going on against State corporations.

ජේ. ආර්. ජයවර්ධන මයා.
{I5B2. 247. Wii 5 )

[ocr errors]

(Mr. J. R. Jayewardene)

But this fact about State corporations incurring losses was stated by the Hon. Minister of Finance.

[blocks in formation]

*The documents tabled are reproduced

[ocr errors]

Appendix at the end

of the

- දෙවන වර කියවීම

ගරු සුබසිංහ

(The Hon. Subasinghe)

මේ කර්මාන්ත ඉතා මෑතදී ඇති කළ ඒවා බව අප පිළිගත යුතුයි. 1961-65 කාලය තුළදී මේවා නිර්මාණය කළ නමුත් නිෂ් පාදනයට බැස්සේ' 1965-70 අතරතුර බව තමුන්නාන්සේලා දන්නවා. ඕනෑම කර් මාන්තයකින් කලක් යන තුරු උපරිම නිෂ්පාදනය ලබා ගන්නට බැහැ.

විරුද්ධ පාර්ශවයේ මන්ත්‍රීවරුන් මොනවා කිව්වත් 1965-70 කාලය තුළදී රාජ්‍ය අංශයට ලැබුණේ කුඩම්මාගේ සැල කිල’ලයි. ඒ කාලයේ රාජ්‍ය අංශය කෙරෙහි විශ්වාසයක් තිබුණෙ නැහැ. ඒ කාලයේ සමහර අවස්ථාවලදී ලාභ ලබන කර්මාන්ත පෞද්ගලික අංශයට පවරා දිය යුතු යයි තමුන්නාසේලාගේ අංශයේ අර්ථ ශාස්ත්‍ර විශේෂඥයන්, අර්ථශාත්‍ර උපදේ ශකයන් කියා තිබුණා. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් මෙහි පැමිණී අවස්ථාවක, “ ඇයි, අසුවල් කර්මාන්ත පෞද්ගලික අංශයට නොපවරන්නේ ? " යයි ප්‍රශ්න කළ විට එකල අගමැති දැදිගම මන්ත්‍රීතුමාගේ (ඩඩ්ලි සේනානායක මයා.) නායකත්වය යටතේ පැවති ක්‍රම සම්පාදන අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන් ඒ අද හස් අනුමත කළ බව මා දන්නවා. හිටපු කර්මාන්ත ඇමතිතුමා අපෙන් වෙන්ව අනික් පැත්තට ගිය කෙනෙක් වුණත් මා කියන්නට ඕනෑ, එතුමා ඒ අදහස් වලට කෙළින්ම විරුද්ධ වුණු බව.

තෝරා

1965-70 අතරතුර කාලයේදී සංස්ථාවල පාලන කටයුතු පිළිබඳ කිසිම සැළකිල්ලක් දැක් කුවෙ නැහැ. සෙවකයන් ගැනීම කළෙත් සැලකිල්ලකින් නොවෙයි. එ වගේම සේ වකයන් හා පාලක පක්ෂය අතර නිරන්තර හැප්පීමක් තිබුණා. මම මේ වගකීම භාරගත් පසු මට මාස 4 ක්, 5 ක් ගත කරන්නට සිදු වුණා, මේ සංස් ථා වල සේවකයන් හා පාලක පක්ෂ අතර තිබුණු කලබලකාරී තත්ත්වය මගහර

විසර්ජන පනත් කෙටුම්පත, 1971-72 (ගරු සුබ සිංහ] මෙම සංස්ථාවල තත්ත්වය දියුණු මගකට යොමු කරවන්නට පුළුවන් වුණු බව මා කියන්නට සතුටුයි. ඉදිරි මාස 12 ඇතුළත නිෂ්පාදනය තවත් දියුණු කරගෙන වැඩි ලාභයක් ඇති කර ගන්නට පුළුවන් වෙයි කියා මා විශ්වාස කරනවා. මුදල් ඇමති තුමා මතක් කළ පරිදි ආදායම් බදු හා ව්‍යාපාරික පිරිවැටුම් බදු හැරෙන් නට කෝටි 6 ක මුදලක් භාණ්ඩාගාරයට මේ අවු මේ රුද්දේ සංස්ථා මගින් ගෙවා තිබෙනවා. අපේ සංස්ථාවල සභාපතිවරුන් පොරොන්දු වී තිබෙන ආකාරයට 1971-72 වර්‍ෂයේ දී රුපි යල් කෝටි 10 ක් භාණ්ඩාගාරයට දෙන් නට පුළුවන් වන බවට මගේ සැකයක් නැහැ.

මේ ළඟදී එකතරා ප්‍රවෘත්ති පත්‍රයක කර්තෘ වාක්‍යයක සඳහන් කර තිබුණා, සංස් ථාවල අළුත් පන්තියක් ඇති වීගෙන යන වාය කියා. විරුද්ධ පාර්ශ්වයේ නායකතු මාත් එ අදහස ප්‍රකාශ කළා. රුපියල් කෝටි 15 ක, 20 ක ප්‍රාග් ධනයක් යොදා තිබෙන සංස්ථාවක තමන්ගේ මුළු කාලය

යොදා ක්‍රියා කරන සභාපතිවරයෙකුට අප ගෙවන වේතනය වැඩිම වුණොත් රු. රු. 2,500 යි. කිසිම සභාපතිවරයෙකුට රු. 2,500 කට වැඩිය ගෙවන්නෙ නැහැ. එහෙත් පෞද්ගලික අංශය බලන්න. රජයේ සංස්ථාවලට අඩු ප්‍රාග් ධනයක් යොදා තිබෙන පෞද්ගලික අංශයේ සමහර කොම්පැණි වල මැනේජිං ඩිරෙක්ටර්ලාට මාසයකට රුපියල් හත් අට දාහක පඩියක් ගෙවනවා. එපමණක් නොවෙයි, නොමි ළයේ කාර් එකක්,බංගලාවක් හා සේ වක යින් පවා ලැබෙනවා. [බාධා කිරිමක් ) ටුබැකෝ කොම්පැණියෙ විතරක් නොවෙයි, ලීවර් බ්‍රදර්ස් වැනි තවත් නොයෙක් සමා ගම්වල කළමනාකාරවරුන්ට ඒ විධියේ විශාල වැටුප් ගෙවනවා. ඒ අනුව බලන විට මෙය බොහොම සුළු පඩියක්. ආණ් ඩුවේ ප්‍රතිපත්ති උඩ එකත් අඩු වෙනවා. එ වගේම යම් සංස්ථාවක සභාපතිවර යෙක් හෝ නිලධාරියෙක් අයුතු පිළිවෙළට වරප්‍රසාද පාවිච්චි කරන බව මට දැනුම් දුන්නොත් මා ඊට විරුද්ධව ක්‍රියා කරන් නට සූදානම්. එහෙත් අද මේ කර්මාන්ත භාරව සිටින සභාපතිවරුන් තමන්ට ලැබී

[blocks in formation]

ජේ. ආර්. ජයවර්ධන මයා. (හි5. IN. 27. Puuh 5S ) (Mr. J. R. Jayewardene)

[blocks in formation]

පොල් වගාවන් සඳහා ඉඩකඩම් යට තිබෙන අතර ගම්වල වාසය කරන සාමාන්‍ය ජනයාට අද ගෙයක් දොරක් හදා ගන් නට පවා ඉඩක් නැහැ. පොඩි ඉඩම් කැබල් ලක්වත් ඒ සඳහා නැති අය අද කොයි තරම් විශාල සංඛ්‍යාවක් සිටිනවාද? ගොවි තැනක් කර කියාගෙන පවුලක් නඩත්තු කරගෙන යෑමට ඉඩම් කැබැල්ලක් නැති අය කොයි තරම් අද ඉන්නවාද? ඔය විශාල වතුයායවලින් නිෂ්පාදනය කරන දෙයින් ලැබෙන ධනයෙන් යම් කොටසක් ඒ ගැමි ජනතාවට ඉතිරි වෙනවාද ? ඒවා

ගරු කථානායකතුමනි, විරුද්ධ පාර්ශ්ව යේ ගරු නායකතුමා දැන් අපේ රට බොහොම භයානක තත්ත්වයකට පැමිණ තිබෙන බවත්, ඒ නිසා අපි බිය නොවී ක්‍රියා කළ යුතු බවත් ප්‍රකාශ කළා. එහෙත් ඇතැම් උදවිය . චීනපටස් සහ රතිඤ්ඤා ආදිය පත්තු කරන්නේ අපි එහෙම ක්‍රියා කරන්නට බලාපොරොත්තු වන විටයි. අද රට භයානක තත්ත්වයකට වැටී තිබෙන වායයි. විරුද්ධ පාර්ශ්වයේ ගරු නායක තුමා කියනවා. අපේ නිෂ්පාදනය වැඩි කරන්නට ඕනෑ බව එතුමා මෙන්ම අපිත් පිළිගන්නවා. ඒ සඳහා අවශ්‍ය පියවර අපි ගන්නවා. අපි පුළුවන් තරම් නිෂ්පාදන කමට සීමාවක් ඇති

යේ වැඩ කරන ජනතාවට ලැබෙන කුලිය පමණයි ගම්වල ඉතිරි වන්නේ. ඒ ඉඩම් වලින් ලැබෙන ධනයෙන් වැඩි කොටසක’ පිට පළාත්වලටත්, පිටරට වලටත් ඇදී යනවා .ගමේ යමක් ඉතිරි වන්නේ නැහැ. ඒ නිසා ගම ඉබේම නිර්ධන වෙනවාට කිසිදු සැකයක් නැහැ. එය වළක්වනනට දැනට පවතින ක්‍රමය දිගින් දිගටම පවත් වාගෙන ගියොත් පුළුවන්කමක් නැහැ. අද ගම්වල බරපතළ දිළිඳු තත්ත්වයක් පව තිනවා. මෙය වෙනස් කර නට හැකි වන්නේ කෙසේද? මේ රටේ ඉඩම් හිමි නොකළොත් ඒ තත්

« 이전계속 »