페이지 이미지
PDF
ePub

විසර්ජන පනත් කෙටුම්පත, 1971-72

—දෙවන වර කියවීම

[ගරු සුබ සිංහ]

[ocr errors]

ඉඩම් පොදු ජනතාවගේ යහපත සඳහා යොදන්නේ නැත්නම් කවදාවත් තිබෙන් කනගාටුදායක තත්ත්වය වෙනස් කරන්නට බැහැ. ගම්වලට ඇතුළත්ව තිබෙන ඉඩම් සියල්ල කෑලිවලට බෙදා දී නිෂ්පාදන ශක්තිය හීන කළ යුතුයි කියන කෙනෙක් නෑ. විශෙෂ මණ් ඩලයක් පත් කර ඒ මගින් නියම තත් වය සොයා බලා විධිමත් වැඩ පිළිවෙළක් ඇති කිරීමට රජය තීරණය කර තිබෙන නේ ඒ නිසයි.

ඉඩම්වලින් කොටසක් ගම් පුළුල් කිරීම සඳහා යෙදීම එක් අරමුණක්. තවත් කොටසක් ගොවිතැනින් ජීවත් වීමට කැමති එක් එක් පවුලට පහසු පිළිවෙළ කට ලබා දීම සහ ඒ සමගම ඒ අයට වුවමනා කරන පහසුකම්, සෙසෝ වාවන්-බඩු අලෙවි කර ගැනීමට මාර්ග, පෝර, ණය මුදල් යනාදිය ලබා ගැනීමට මාර්ග සැලැස් වීම. අනෙක, නවීන පොදු ගොවි

අද

පොළවල් හැටියට, පොදු වතු හැටියට, සකස් කර විශේෂයෙන් ම තරුණ පරම් පරාව මේවායේ යොදවා ධනය නිෂ්පාද නය කිරීම මෙන්ම ඒවායින් ඒ අයට ප්‍රයෝජන ගැනීමට සැලැස් වීම. තවත් කොටසක් රාජ්‍යයට අයිති වතු කර්මානත හැටියට පවත වා ගෙනයාම. මෙහෙම කළොත් ගමේ නිෂ්පාදනය වන ධනයෙන් සැලකිය යුතු කොටසක් ගමේම ඉතිරි වීමෙන් නගර බද පළාත්වලට සාමාන්‍ය තරුණ ජනතාව ගලා ඒම වළක් වන්න පුළුවනි. එමගින් ගොවි කර්මාන්ත යටත් නව ජීවනයක් දෙන්න පුළුවනි. එමෙන්ම ග්‍රාමීය ආර්ථිකයෙහි නව ප්‍රති සංවිධානයක් ඇති කරන්න පුළුවනි; ගමේ තිබෙන තදබදය නැති කරන්න්න පුළුවනි; එ මාර්ගයෙන් ගම්වල රැකී රක්ෂා ප්‍රශ් නය පවා බොහෝ දුරට විසඳන්නට පුළුවන් වෙනවා යයි මගේ විශ්වාසයක් තිබෙනවා.

සමගම අප උත්සාහ කරනන්නේ ගම්බද ප්‍රදේශවල සුළු කර්මාන්ත ඇරඹීම ටයි. දැනටමත් ඒ සම්බන්ධයෙන් වැඩ පිළිවෙළක් සකස් කර තිබෙනවා. ඒ අතර රජය මගිනුත්, පෞද්ගලික අංශය මගිනුත් විශාල කර්මාන්ත ඇරඹීමට මාර්ග යොදා

[blocks in formation]

ගරු කථානායකතුමනි, විරුඬ පාර්ශවයේ නායකතුමා විසින් ඉදිරිපත් කළ එක අදහසක් මා අනුමත කරනවා ; මා ඊට එකඟ වෙනවා. අපේ ඉතිහාසයේ වැදගත්

ස්ථානයකට අප පැමිණ ඇතැයි එතුමා කළ ප්‍රකාශය මා අනුමත කරනවා. අපේ තිබෙන පැරණි අදහස් අත් හරින්නට අපට සිදු වෙනවාට කිසිම සැකයක් නැහැ. මේ පිස්සු ගමන පටන් ගත්තේ අපේ විරුද්‍ධ පාර්ශව මයි. පිස්සු ගමන යයි මා කියන්නෙ සෑම දෙයක්ම පහසුවට, නිකම් දීමේ සිරිතටයි. 1945 දී, යුද්‍ධයෙන් පසුව තමුන්නාන්සේලා

ඒ කියන්නෙ අපේ විරුද්ධ පාර්ශවය බලය ලබා ගත් වේලාවේදී නව ආර්ථික මාවතක් ඔසසේ ගමන් කරන්න ඕනෑ හැටියට ඒ අයට ඉඩකඩ තිබුණා. නමුත් මැතිවරණයකට මුහුණ දෙන්න තිබුණු නිසා, යුද්‍ධ කාලයේදී ආරම්භ කළ සමාජ සේවාවන් තවත් පුළුල් කර දිගටම ගෙන ගියා. මේ නිසා, සමාජ සේවාවන් සඳහා වැඩි බරක් පැටවෙන ආකාරයෙන් අපේ ආර්ථික පදනම සකස් වී තිබෙනවා.

හේතුව නිසාම, අත්තිවාරම මතු පිට උඩු මහල කඩා වැටෙන තත්ත්වයක් උද්ගතව තිබෙනවා. මෙයින් වැළකෙන් න

[blocks in formation]

ටිකක්

නිසයි. ඒ අදහස් අද කාලයට කිසිසේත් ගැලපෙන්නෙ නැහැ. අප දරන සමාජවාදී අදහස් කොයි තරම් අන්දමට විවේචනය කළත් “ අපේ රටේ ජනතාවට කොමියු තිස්ට්, සෝෂලිසම්, කැපිටලිසම් නොවෙයි ඕනෑ කරන්නෙ " කියා අපේ විරුද්‍ධ පාර්ශ යේ නායකතුමා කීවත්,අපේ මිනිසුන් සිතන ආකාරය ගැන එතුමා නොදන්නා බව පෙන්වා දෙන්න කැමතියි. අපේ රටේ සෑම තැනකම පාහේ සාමාන්‍ය මිනිහා කථා රන්නෙ කොයි විධියටද ? ඒ අයගේ හැඟීමි මොනවාද ? මට දිනපතාම කර් මාන්ත ශාලාවලදී දුසිම් ගණන් කම්කරු බිත් සමග කථා කරන්න අවස්ථාව ලැබෙනවා. මා ඒ අයට කිව්වම මහන්සි වී වැඩ කරන්නය, නිෂ්පාදනය වැඩි කරන්නය කියා, ඒ අය කියන්නේ මහත්මයලා පොරොන්දු වුණ ආකාරයට මේ රට සමාජවාදී මාර්ගය ඔස්සේ‍ ගමන් කරවීමට අවශ්‍ය මූලික ආර්ථික වෙනස්කම් ඇති කරනවා නම් මේ රටේ වැඩ කරන ජනතාව මහන්සි වෙන්නට ඕනෑ තරම් පුදානම් බවයි. ගම්වලට ගියත් එහෙමයි. ඒ නිසා විරුද්ධ පාර්ශවය කොපමණ කිව් විත්, අපි ඒවාට ඉඩ තියෙන්නෙ නැහැ. වීය් ප්‍රසිද්ධ වෙන්දේසි පොළකදී ආණ්ඩු මව් නිලයක් දැරූ කෙනෙක්—බවලත් කනෙක් — කියනවා, “හරි, අපටත් දැන් කාලය ටිකක් කිට්ටු වෙනවා ය කියා. ඒවාට අපි බය වන්නෙ නැහැ. අපි සූදානම් අවුරුද්දක් දෙකක් මහජන විවේචනයට ලක් වෙන්න. මහජනයා බැන්නාවෙ. නමුත් අපි මහජනයාට ඔප්පු කරනවා, අපි යන්නේ නියම මාර්ගයේය කියා. අපේ පරමාර්ථය මොකක්ද කියන එකත් අපි මහජනයාට ඔප්පු කරනවා. මේ ඉදිරියට

[ocr errors]

-දෙවන වර කියවීම

වෙනසක් ඇති වී අපේ ආර්ථිකයේ විශාල පරිවර්තනයක් ඇති වනවාට මට කිසිම සැකයක් නැහැ. ඒ සමගම මේ මිනිස්සු යන්නේ නියම මාර්ගයේය කියා ජනතාවගේ විශ‍වාසය තව තවත් ශක්තිමත් වනවාට කිසිම සැකයක් නැහැ. ඒ අධිෂ්ඨානය ක්‍රියාත්මක කිරීමට මේ ආණ්ඩුවට සම්බන්ධ සෑම පක්ෂයක්ම අත්වැල් බැඳගෙන ක්‍රියා කරන බව මම අවසාන වශයෙන් ප්‍රකාශ කරනවා.

අ. භා. 2.45.

ආචාර්ය ඩබ්ලිව්. දහනායක (adn BÁ L9ru{. EAN AS thr) (Dr. W. Dahanayake)

හා

ගරු කථානායකතුමනි, කර්මාන්ත විද්‍යා කටයුතු පිළිබඳ ඇමතිතුමාගේ කථා වේදී ඉතාමත්ම වැදගත් කාරණයක් සඳහන් වුණා. එතුමා මේ රජයේ ක්‍රියා මාර්ගයේ වැඩ පිළිවෙළ එළිදරව් කළා. පසු ගිය අවුරුදු 20 තිස්සේ මේ රටේ තිබුණු සහ දැනුදු තිබෙන සුභසාධක වැඩ කටයුතු

හොඳ

නො

නොහොත්, නිදහස් අධ්‍යාපනය, රෝහල් වලින් නොමිලේ ප්‍රතිකාර කිරීම, හාල් සේරුව නොමිලේ දීම, තවත් නොයෙකුත් දේවල් අඩු මිලට දීම සහ වෙනත් යෙකුත් පහසුකම් ඇති කර තිබීම පිස්සු කම් කියා එතුමා විස්තර කළා. එය පිස්සු ගමනක් කියා එතුමා විස්තර කළා. ඒ ඇමතිතුමා කියන්න යෙදුණා, ඒ පිස්සු ගමන පටන් ගත්තේ යූ.එන්.පී ආණ්ඩුවයි කියා. ඒ පිස්සු ගමන ගැන දැන් එතුමා කනගාටු වෙනවා. දැන් රජය ඒ පිස්සු ගමනින් වෙනස් වී පැත්තකට වී ගමනක යන්න උත්සාහ ගන්නවා. අන්න ඒ අදහස ගරු ඇමතිතුමා විස්තර කළා. මම ස්තුතිවන්ත වෙනවා, ඒ ඇමතිතුමා විධියට කෙළින්ම ඒ කාරණාව ප්‍රකාශ කිරීම ගැන. ඒ මන්ද? පසු ගිය අවුරුදු 27 කාලය ඇතුළත—මම 1944 රාජ්‍ය මන්ත්‍රණ සභාව තිබෙන කාලයේදියි පාර්ලිමේන්තුවට පැමිණියේ, ඒ අවුරුදු 27 කාලය ඇතුළත —මේ අද ඉදිරිපත් කර තිබෙන අය වැය ලේඛනය පමණ නරක අය වැය ලේඛන යක් කවදාවත් දැක්කෙ නැහැ. ඒ කාලයේ ඉතිහාසය ගැන කල්පනා කර බලන විට මම හිතුවා මේ සුභ සාධක කටයුතු මේ රටේ

[blocks in formation]
[ocr errors][merged small][merged small]

මා

පසුගිය අවුරුදු 20 තිස්සේ ලෝක බැංකුව දැරූ ඒ අදහස් අද මේ රජයේ හිතට වැටුණේ කොහොමද යන ප්‍රශ්නය අහන්නට කැමතියි. " fපුල්' එම්ප් ලොයිමන්ට්” කියන තත්ත්වයක් අපේ රටේ නැහැ. රැකීරක්ෂා නැති අය ලක්ෂ 10 ක් පමණ සිටිනවා. සමහර විට ඊටත් වැඩි ඇති. තමන්ගේ සුදුසුකම්වලට වඩා අඩු තත්ත්වයේ රැක්ෂා කරන අයත් ලක්ෂ 3 ක් 4 ක් ඇති. ලොකු වස්තු ලැබෙන ක්‍රමයක් අපේ රටේ ඇත්තේ නැහැ. සාමාන්‍ය ජනතාවගේ ගණන අනුව බලන විට අපේ රටේ එක් පුද්ගලයකු මාසයකට හම්බ කරන සාමාන්‍ය මුදල රුපියල් 20 කට 30 කට වැඩි වන්නේ නැහැ. එවැනි හිඟන රටක සාමාන්‍ය ජන තාව වෙනුවෙන් කෙරෙන සුභ සාධක වැඩ පිස්සු වැඩ වන්නේ කොහොමද? අද අපට මේ තත්ත්වයටවත් එන්නට පුළු වන වී තිබෙන්නේ සුභසාධක වැඩ නිසායි. එම නිසා ඒවා පිස්සු වැඩ නොවෙයි.

ඒ කෙසේ වෙතත්, මගේ අදහසේ හැටි යට නම්, මේ පිස්සුකම් හැටියට විස්තර කරන ලද දේවල් අපේ රටේ රජයේ ක්‍රියා පටිපාටියෙහි තිබෙන ඉතාමත් වටිනා මැණික් වැනි දේවල් යයි මා කල්පනා කර නවා. මේ රට සාධාරණ අතකට හැරුණා නම්, නායකයන් සාමාන්‍ය ජනතාව දෙස බලන්නට පටන් ගත්තා නම්, ඒ මේ සුභ සාධක වැඩ අනුව බව මා මතක් කරන් නට ඕනෑ. අපට සතුරන් සිටිනවා. අප අත රම සිටින සතුරන්ට වඩා බලගතු ජාත්‍යන් තර සතුරන් අපට සිටිනවා. ඒ සතුරන් දුෂ්ට මතය වැටී තිබෙනවා. ඒ ගැන මා

හෙවත් අප හූරා කන්නන් පසුගිය අවුරුදු 20 තිස් සේම මේ රටේ සුභසාධක කටයුතු නැවැත්වීමට නොයෙක් විධියේ වෑයම් දැරූ බව අප දන්නවා. ලෝකයේ හූරා කන්නන්ගේ ඉතාමත් ලොකු ආයතනය වන ලෝක බැංකුව ලංකාව සම්බන්ධ කට යුතු වලදී තම මූලික ප්‍රතිපත්තිය කරගෙන තිබෙන්නේ හැම විටම සුභ සාධක වැඩ කටයුතුවලට පහර ගැසීමයි. පසුගිය අවුරුදු 20 තිස්සේම ඔවුන් ඒ ප්‍රතිපත්තිය ගෙන ගියා. දැන් අපට එය අමතක වෙලාද ? හූරා කන්නන්ගේ ආයතනය වන ලෝක බැංකුවේ කීම අනුව සුභ සාධක වැඩ නතර කරන්නට යාමෙන් හර්තාලයක් ඇති වුණා. පසුගිය අවුරුදු 5 තිස්සේ ඒ ලෝක බැංකුවේ දූතයෙක් මෙහි සිටියා. ගාමිණී

ඉතාමත්

ප්‍රගතිශීලී අදහස් ඇතුව ආරම්භ වුණු මේ රජයේ ප්‍රභූවරුන්ගේ හිත් තුළටත් අද මේ ලෝක බැංකුවේ

කණගාටු වෙනවා. 1970 මැයි මස මෙම රජය ආරම්භ වුණු අවස්ථාවේදී අප සිතුවේ වමේ අන්තිම කොණ මෙයය කියායි. එහෙත් මෙම රජය දැන් ලෝක බැංකුවේ අදහස් පිළිගන්නා තත්ත්වයට නැත්නම් ආපසු මැදට ඇවිත් තිබෙනවා. ලෝක බැංකුවේ ආශ වාදයට අනුව අද දවසේ එහි බලපෑම—Inspiration—මෙම රජයට තිබෙන බව පෙනෙනවා.

ගරු කථානායකතුමනි, පසුගිය දවස් වල එක්සත් ජාතික පක්ෂයේ රජය මගින් රුපියලේ වටිනාකම අඩු කළාය කියා මේ අය විරුද්ධ වුණා. එසේ විරුද්ධ වීම හරි බව මා කියනවා. රුපියලේ වටිනාකම අඩු කරන විට අපි සමහර අය [බාධා කිරීමක්]

විසර්ජන පනත් කෙටුම්පත, 1971-72 රුපියලේ වටිනාකම අඩු කළා. එහෙත් රජය - ඊයේ පෙරේදා කළේ කුමක්ද? ඊයේ පෙරේදා මෙම රජය අපේ රුපියල ඩොලර් එකට හේත්තු කිරීම නිසා ඇති වූ ප්‍රතිඵල මොනවාදැයි විස්තර ඇතුව පහදා දෙන ලෙස මා ගරු මුදල් ඇමතිතුමා ගෙන් ඉල්ලා සිටිනවා. මේ වර සකස් කර ඇති අයවැය ලේඛනය බොහොම ඉස් සරහ කෑම ඇති ප්‍රිය සම්භාෂණයක් වාගෙයි. මේ වර ඉස්සරහ කෑමට කලින් සුප් එකක් නැත්නම් හොද්දකුත් ආවා. ඒ තමයි, මැයි ජුනි මාසවලදී පමණ බස් ගාස්තු සහ දුම් රිය ගාස්තු වැඩි කිරීම. ඒ හේතුවෙන් සාමාන්‍ය දුප්පතකුට මසකට රු. 10 කට වැඩියෙන් අතිරේක වියදමක් දරන්නට සිදු වුණා. ඊළඟට එම සුප් කෝපයටම තවත් දෙයක් එකතු වුණා. එනම්, මෙම අයවැය ලේඛනය එන්නට සති දෙකකට පමණ පෙර පෙට්රල් ගාස්තු වැඩි කිරීමයි. එසේ කිරීම නිසා මේ රටේ සාමාන්‍ය එළවළු වල වටිනාකම මෙතෙක් නොපැවති තරම් ඉහල නැංගා. වට්ටක්කා, බණ්ඩක්කා, මුරංගා, පතෝල වැනි එළවළු රාත්තල තවදාවත් රු. 1.00, රු. 1.20 තරම් ඉහල ගියේ නැහැ. එහෙත් අද එම එළවළු වර්ග වල මිල විශාල ලෙස ඉහල නැග තිබෙ නවා. ප්‍රිය සම්භාෂණයට ඇතුළත් සුප් කෝප්පය නිසා පෙට්රල් ගාස්තුව වැඩි වීම හේතුවෙන් ඇති වූ තත්ත්වය එයයි. අයවැය ලේඛනය ඉදිරිපත් කරන්නට පෙර මේ රටේ රුපියල ඩොලරයට හේත්තු කිරීම නිසා නැත්නම් ඩොලරය සමග සැස ඳීම නිසා ඇති වූ ප්‍රතිඵල පිළිබඳව විස්තර යක් දෙන ලෙස මා ගරු මුදල් ඇමතිතුමා ගෙන් නැවතත් ඉල්ලා සිටිනවා. දන්නා හැටියට මේ ක්‍රියාව නිසා ඩොලර් පාවිච්චි කරන රටවලින් අප යම්කිසි බඩු වක් ගෙන්වන විට රත්‍රන් පවුමක් සඳහා ශත 65 ක් වැඩිපුර ගෙවන්නට සිදු මවනවා. අප විසින් පිටරටට යවනු ලබන බඩු සඳහා රත්‍රන් පවුමකට ශත 65 ක් අඩුවෙනුයි අපට ලැබෙන්නේ. ඒ අනුව බලන විට දෙපැත්තෙන්ම අපට අවාසියි. මේ ඩොලරයට රුපියල හේත්තු කිරීමට

මා

—දෙවන වර කියවීම

ගරු කථානායකතුමනි, මා ගරු මුදල් ඇමතිතුමාගෙන් අහනවා, මෙම අදහස් හිතට ආවේ කොහොමද කියා. සීනි මිල පාන් මිල, පිටි මිල නැංවීමට සිතුනේ

කොහොමද ? මේ සියළු අදහසක්ම ආවේ නික්සන්, මැනමාරා, fපුල් බ්‍රයිට් සහ

රොක් fපලර් වැනි අයගෙන බවයි, මගේ එකම ස්ථිර අදහස. මේ රජය වමේ සිට දැන් මැදට ඇවිත් තිබෙනවා යයි මා කියන්නේ ඒ නිසයි. රුපියල ඩොලරය හා සැසඳීම, අනියම් විධියකින් රුපියලේ අගය අඩු කිරී මක් නොවෙයිද? එක්සත් ජාතික පක් ෂයේ රජයේ පිස් සුකම් මේ රජයත් කර ගෙන යනවා. 1970 මැයි මාසයේ දී පටන් ගත් විධියට ඒ ප්‍රතිපත්ති දිගටම ගෙන ගියා නම් මේ අවස්ථාව වන විට විදේශ විනිමය ප්‍රශ්නය විසඳා හමාර කරන්නට තමුන්නාන්සේලාට පුළුවන්කම තිබුණා. එම නිසයි, එදා පරාජිත පිළේ‍ ඉඳගෙනත් මා තමුන්නාන්සේලාට ආශිර්වාද කළේ, ඒ ගමන ඉදිරියටම යන්නය කියා.

දැන් තිබෙන්නේ විනිමය මේ නියාවක් සමාජවාදය කරා යන රජයක් විනිමය මේනි යාවට දෙන ප්‍රතිකාර විය යුත් ත්තේ මොකක් ද? සුබසාධක කටයුතු අත් හැරීමද ? නැහැ. දුප්පත් බාහිර රෝගීන්ගෙන් ප්‍රතිකාර සඳහා සත 25 බැගින් අය කිරීමද? නැහැ. සීනි සලාක ක්‍රමයට දී ඉතිරිවා සඳහා මිළ දෙගුණයටත් වඩා ඉහළ නැංවීමද? නැහැ.පිටි හා පෙට්රෝල් මිළ, දුම්රිය හා බස්රිය ගාස්තු ආදිය වැඩි කිරීමද ? නැහැ. සමාජවාදය කරා යන රජයක් විනිමය මේනියාවට දෙන ප්‍රතිකාරය මේ රටේ ලොකුම වස්තුව වන ශ්‍රමයෙන් උපරිම ප්‍රයෝජන ගැනීමයි. පිටරටින මිරිස් ගෙන්වීම සඳහා අවුරුද්දකට රුපියල්

කෝටි 3ක් යනවා නම්, කපු නූල් ගෙන් වීම සඳහා රුපියල් කෝටි 4ක් යනවා නම්, ඒ වා මේ රටේම නිෂ්පාදනය කිරීමට පටන් ගෙන හය මසක තුළ අවංක උත්සාහය කින් කටයුතු කළොත් ඒ රුපියල් කෝටී 7ම ඉතිරි කර ගන්නට පුළුවනි. ඒ හේතු වෙන් මේ රටේ රැකියා නැති තරුණ තරු ණියන් දහ පහළොස් දහසකට රැකියා පවා ලැබෙනවා. ඒ විධියටයි, මේ විනිමය මේනියාවට ප්‍රතිකාර කළ යුත්තේ. වැඩ

යාම නිසා එක පැත්තකින් අපට විදේශ කිරීම, නිපදවීම, ශ්‍රමයෙන් උපරිම ප්‍රයෝ

විනිමය අඩු වුණා. අනික් පැත්තෙන්

ජන ගැනීම තමයි, සමාජවාදය කරා යන

විසර්ජන පනත් කෙටුම්පත, 1971-72

—දෙවන වර කියවීම

[ආචාර්ය ඩබ්ලිව්. දහනායක)

රය. කස්ත්‍රෝ වැනි වීර ජන නායකයන් කටයුතු කළේ ඒ විධියටයි. ඒ මිස ඔවුන් දුප්පතාගේ බඩට ගැහුවේවත්, කටයුතු ඉවත් කළේවත් නැහැ.

සුබසාධක

සලාක ක්‍රමයට සීනි බෙදා දීම ගැන පුදුම දෙයක් කියන්නට මට සිදු සිදු වී තිබේ නවා. ඇත්ත වශයෙන්ම මෙය පෙන කීමක් හැටියටත් හඳුන්වන්නට පුළුවනි. " ඇත්ත " පත්‍රයේ ලොකු අකුරින් පළ වණ ප්‍රවෘත්තියක් උඩ පසුගිය අගෝස් තු 19 වැනි දින විදේශීය හා දේශීය වෙළඳ ඇමතිතුමාගෙන් මා ප්‍රශ්නයක් ඇසුවා. ඇත්ත වශයෙන්ම ඒ ප්‍රවෘත්තියේ අකු රක් අකුරක් පාසා නිවැරදිවයි, මේ අය වැය ලේඛනයෙන් සීනි සලාක ක්‍රමය පිළිබඳව යෝජනා කර තිබෙන්නේ. “ ඇත්ත ” පත්‍ර යේ ඒ ප්‍රවෘත්තිය පළවුණේ අගෝස්තු 13 වැනි දායි. ඇත්ත වශයෙන් අයවැය රහස් පිට වීමක් හැටියටත් එය හඳුන් වන්නට පුළුවනි.

'' ආචාර්ය ඩබ්ලිව්. දහනායක

ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, සභාව කල් තැබී මේ යෝජනාව යටතේ ඉදිරිපත් කිරීමට මා ඉතා විශ් වාස වැදගත් ප්‍රශ්නයක් කල් දී තිබෙනවා. කරන්නට පුළුවන් එක් තරා ප්‍රවෘත්ති පත්‍රයක ආරංජීයක් පළකර තිබෙනවා, සීනි බෙදා හැරීමේ අළුත් ක්‍රමයක් රජය ළඟදී ඇති කරන්නට යනවා කියා හාල් පොතකට මාසයකට සීනි රාත්තල් දෙක බැගින් දැන් පවත්නා මිළට ලබා දෙන්නට යන අතර තේ කඩවලටත්, සීනි කෑම සාදන අයටත් වෙනත් ඕනෑම කරුණකට වැඩිපුර සීනි වුවමනා අයටත් රාත් තලක් රු. 1.50 ක් වන වැඩි මිළකට සැපයීමට රජය තීරණය කර තිබෙන බව ඇත්ත '' පත්‍රයේ මුල් පිටුවේ පළ වී තිබෙනවා. මම " ඇත්ත '' පත්‍රය ගැන විශ්වාසයක තබන නිසා නොවෙයි, මේක වැදගත් ප්‍රශ්නයක් නිසයි මතු කරන්නෙ. එහෙම අදහසක් තිබෙනවා නම් එය අත්හැර දමන මෙන් මා මුළු කැබිනට් මණ් ඩලයෙන්ම ඉතාම කරු ණ වෙන් ඉල්ලීමක් කරනවා. දැනට නියම කර තිබෙන මිළත් බෙදා හැරීමේ ක්‍රමයත් සම්බන්ධව කිසිම විධියක වෙනසක් කරන්නට එපාය කියාත් මා ඉල්ලා සිටිනවා.

[ocr errors]

එක සලාක පොතකට සිනි රාත්තල් දෙකක් මදි. පාරිභෝගිකයන් අට දෙනෙකු සිටින පවුලකට මස කට සීනි රා තල් 46 ක් කොහෙත්ම ප්‍රමාණවත් වන්නේ නැහැ. සාමාන්‍යයෙන් අට දෙනෙකු සිටින පවුලකට මසකට සීනි රාත්තල් කීයක් වුවමනාදැයි මා සොයා බැලුවා අට දෙනෙකු සිටින පවුලකට සකට සීනි රාත්තල් 40 කට වැඩි ප්‍රමාණයක්

[merged small][merged small][merged small][merged small][merged small][merged small][merged small][merged small][merged small][merged small][merged small][merged small][ocr errors][merged small]

කථානායකතුමනි,

ගරු “ඇත්ත " පත්‍රයේ මේ කාටුන් චිත්‍රයකුත් පළ කර තිබෙන්නේ මෙන්න මේ සිද්ධිය පිළිබඳ වයි.

ඊළඟට මෙවැනි සීනි සළාක ක්‍රමයකින් සිද්ධ වන දේ මා විස්තර කර දුන්නා.

කොළඹට පැමිණෙන්නා වූ කම්කරුවන් දස දහස් ගණනක් අතර දැන් තේ

කෝප්පයේ විප්ලවයක් ඇති වී තිබෙන බව මතක කරන්නට ඕනෑ. සමහර කම් කරුවන් දිනකට තේ කෝපප අටක් නව යක් පමණ බොනවා. ඒ කියන්නේ, සම හරුන් දවාලට කෑම කන්නේ නැතිව තේ එකක් බී ඊළඟට බීඩියක් හෝ සිගරැට්

කොටයක් බී බඩගින්න නවත්වා ගන නවා. එසේ හැන්දෑව වන තෙක් බඩ ගින්න නවත්වාගෙන ගෙදර ගිහින් කනවා. එක වේලයි ඒ උදවිය කන්නෙ. මන්ද, ඒ අයට ලැබෙන ආදායම ප්‍රමාණ වත් නොවන නිසයි. එවැනි කම්කරුවන්

කොළඹ නගරයේ දස දහස් ගණනක් ඉන් නවා. එවැනි කම්කරුවන් කලින් ශත හත කට තේ කෝප පයක් බිව්වා නම් අද තේ

කෝපපයකට—කිරි තේ කෝප්පයකට— ශත 15 ක් 20 ක් ගෙවන්නට සිද්ධ වී තිබෙ නවා. සමහර උදවිය මේවා නොදන්නවා ඇති. ඒ නිසයි මා මතක් කරන්නේ.

එපමණක් නොවෙයි. මේ සීනි සළාක ක්‍රමය අනුව තේ කඩත් නැති වී ගොස් තිබෙනවා. තේ කඩ කරනන්නේ ධනපති

« 이전계속 »