페이지 이미지
PDF
ePub

විසර්ජන පනත් කෙටුම්පත, 1971-72 ශුද්ධ දේශීය ණය පුළුල්වීමේ ප්‍රමාණය ඇස්තමේන්තු කරන විට, 1971 අවුරුද් දේ මේ කරුණ නිසා ඇති වූ ප්‍රසාරණය සැලකිය යුතු තරම් නොවන බව පෙනී යනු ඇත.

රජයේ මුදල් ප්‍රතිපත්තියේ හැඩ ගැස්සීම්

1969/70 මුදල් වර්ෂය සඳහා සකස් කළ මුල් ඇස්තමේන්තුව අනුව ලැබිය යුතු ආදායම රුපියල් 283 කෝටි 40 ලක්ෂයක් වේ. එහෙත් ආදායම එකතු කළ විට ලැබුණ මුදල රුපියල් 273 කෝටි 70 ලක්ෂයක් පමණයි. මෙය ඊට පෙර අවුරුද්දේ එකතු කරගත් ආදායමට වඩා රුපියල් 20 කෝටි 10 ලක්ෂයකින් වැඩි මුදලක්. ආනයන වඩාත් සංඛ්‍යාවකට බලපාන පරිදි ආණ්ඩුව මගින් වි.වි.හි.ස. පළල් කිරීමත්, 1969 මැද භාග්‍යයේ දී වි.වි.හි.ස. ක්‍රමය ප්‍රතිසංශෝ ධනය කිරීමත් නිසා කලින් අවුරුද්දේ ලැබූ ආදායමට වඩා රුපියල් 46

කෝටි 10 ලක්ෂ

යක මුදලක් වි.වි.හි.ස. ආදායම වශයෙන් ලබා ගත හැකි විය. ලංකාවේ පිරිසිදු කරනු ලැබූ ඛණිජ තෙල් සඳහා පිරිවැටුම් බද්ද පනවීම නිසා දේශීය භාණ්ඩ බද්දෙන් ලැබුණු ආදායම රුපියල් 14 කෝටි 80 ලක්ෂයකින් වැඩි වූවා. ආදායම් බදු වශ මයන් ලැබුණු මුදල රුපියල් 9 කෝටි 80 ලක්ෂයකින්ද, විශේෂයෙන්ම අතිරේක අපනයනයන් ගේ ප්‍රමාණය සාර්ථක වීම නිසා අපනයන තීරු බද්ද රුපියල් 2 කෝටි 80 ලක්ෂයකින් ද වැඩි විය.අනික් අතට ආණ්ඩුවේ විදුලිය දෙපාර්තමේන්තුව රාජ්‍ය සංයුක්ත මණ්ඩලයක් බවට පත් කිරීමෙන් රුපියල් 6 කෝටි 90 ලක්ෂයක පාඩුවක් වූ අතර, ආනයන තීරු බද්ද රුපියල් 15 කෝටි 52 ලක්ෂයකින් පහත වැටුනු නමුදු එයට ප්‍රතිරූප වශයෙන් මෙරට ශුද්ධ කරන ලද ඛණිජ තෙල් සඳහා අය කරන ලද පිරිවැටුම් බද්දෙන් ඒ පාඩුව සෑහෙන ප්‍රමාණයකට මැකී ගියේ ය.

-දෙවන වර කියවීම

පොළිය වශයෙන් ගෙවන්නට වූ රුපියල් 4 කෝටි 90 ලක්ෂයක මුදලත් මේ අති රේක ඇස් තමේන්තුවලට ඇතුළත් වූවා. නියඟයෙන් හා ගංවතුරෙන් හානි වූ පළාත් වලට ගෙවූ හදිසි සහනාධාර වශයෙන් රුපියල් 1 කෝටි 60 ලක්ෂයක් දුන් අතර මැලේරියා මර්ධන ව්‍යාපාරයට රුපියල් 70 ලක්ෂයක් අවශ්‍ය විය. යුද්ධ හමුදාවේ පඩි නඩි රුපියල් කෝටියකින් වැඩි වූනා. ඒ එසේ වුව ද පුනරාවර්තන වැය ශීර්ෂයන් යටතේ ඇත්තෙන්ම වියදම් කළ මුදල, රුපියල් 270 කෝටි 20 ලක්ෂ යයි. එය වෙන් කළ මුළු මුදල වන රුපියල් – 298 කෝටි 20 ලක් ෂයට වඩා සියයට 9 කින් අඩු වියදමක්.

ප්‍රාග්ධන වියදම් හා සම්බන්ධ මූලික ඇස්තමේන්තුව රුපියල් 111 කෝටි 70 ලක්ෂයක් වූ අතර, අවුරුද්ද තුළ දී රුපි යල් 3 කෝටි 40 ලක්ෂයක් සඳහා අති රේක ඇස්තමේන් තු ද අනුමත කරනු ලැබීය. මේ අතිරේක ඇස්තමේන්තු අතර වූ වැදගත් දේ නම් ගංගා නිම්න සංවර්ධන මණ්ඩලයට දුන් රුපියල් 1 කෝටි 60 ලක් ෂයක ආධාර මුදලත්, ජාතික නිවාස අර මුදලට දුන් රුපියල් 1 කෝටි 40 ලක් ෂයක ණය මුදලත්, ආරෝග්‍යශාලා ගොඩනැගිලි දියුණු කරනු සඳහා වෙන් කළ රුපියල් 50 ලක්ෂයත් වේ. නිදන් අරමුදල් සඳහා වෙන් කරන ලද හා ගත් ණය ගෙවා හමාර කිරීමට වැය කළ මුදල වන රුපියල් – 17

කෝටි 90 ලක් ක්ෂය ද ඇතුළත් වූ විට කරන ලද නියම ප්‍රාග්ධන වියදම රුපියල් 95

කෝටි 80 ලක්ෂයක් වේ. 1969/70 විදේශ ආධාර වශයෙන් ලැබී වියදම් කරනු ලැබූ රුපියල් 2 කෝටි 90 ලක්ෂයේ මුදල ඒ අවුරුද්දේ ගණන් හිලව්වලට ඇතුළත්

නො වීය. ඒ අනුව කරන ලද නියම ප්‍රාග් ධන වියදම රුපියල් 98 කෝටි 70 ලක්ෂ යක් වෙයි. එම මුදල ඒ සඳහා වෙන් කරනු ලැබූ මුළු මුදල වන රුපියල් 115 කෝටි 10 ලක්ෂයට වඩා සියයට 17 කින් අඩු ප්‍රමාණ යකි.

පුනරාවර්තන වියදම් හා සම්බන්ධ මූලික ඇස්තමේන්තුව රුපියල් 288 කෝටි 20 ලක්ෂයක් වූ අතර, අතිරේක ඇස්ත සත්තු වශයෙන් තවත් රුපියල් 10 කෝටියක් අනුමත කරනු ලැබීය. විශ්‍රාම ශුද්ධ මුදල රුපියල් 19 කෝටි 40 ලක්ෂ වැටුප් සඳහා දරන්නට වූ අතිරේක වියදම් යකි. ලංකා ගමනා ගමන මණ්ඩලයට දුන් වන රුපියල් 2 කෝටි 20 ලක්ෂයක මුද ආපසු ගෙවිය යුතු රුපියල් 5 කෝටි 50

ආණ්ඩුවේ අත්තිකාරම් ගිණුමේ කටයුතු වල ප්‍රතිඵලයක් වශයෙන් ගෙවන්නට වූ

[blocks in formation]

-දෙවන වර කියවීම

මේ අනුව 1969-70 අවුරුද් දේ ආණ්ඩු

මුළු වියදම රුපියල් 388 කෝටි 30 ලක්
යක් වේ. ආදායමට වඩා වියදම් කළ ප්‍ර
ණය, නැතිකම් අයවැය හිඟය රුපියල් 11
කෝටි 60 ලක්ෂයකි. ඒ හිඟය පියව
ලැබුවේ පහත සඳහන් මාර්ගවලිනි:-
රුපියල්
දශ ලක්ෂවලින්

[blocks in formation]

පුනරාවර්ථන වියදම් හා සම්බන්ධ අති රේක වෙන් කිරීම්වල මුළු ප්‍රමාණය රුපියල් 20 කෝටි 90 ලක්ෂයක් විය. ලෝක වෙළඳ පෙළේ සීනි මිළ වැඩිවීම නිසා ආහාර

සහ නාධාරය රුපියල් 4 කෝටි 40 ලක්ෂය
කින් වැඩි වූ අතර, විශ්‍රාම වැටුප් සඳහා
කරන්නට වූ වැඩිපුර වියදම රුපියල් 3
කෝටි 50 ලක්ෂයකි. 1970–71 දී අළු
දී
තෙන් ලබා ගන්නා ලද ණය සඳහා ගෙවන්
නට සිදු වුණු පොළියේ වැඩි වීම රුපියල්

...

...

361

79

273

10

454

හිඟ

1970-71 සංශෝධිත අයවැය රුපියල් 143 කෝටි 40 ලක්ෂයකැයි ඇස් මේනතු කර තිබේ. මේ හිඟය මේ අවුරුදු සඳහා සකස් කළ මුල් ඇස්තමේන්තුව වඩා රුපියල් 24 කෝටි 70 ලක් ෂයකි. වැඩි එකක්. වැඩි වූ වියදම වන රුපිය කෝටි 30 ලක් ෂයක මුදලත්,

19

සිං

සිදු ආදායම් පාඩුව වන රුපියල් 5 කෝටි ලක්‍්ෂයේ මුදලත් මීට ඇතුළත්. 1970සඳහා සකස් කර ඇති සංශෝධිත ආදාය හා වියදම් වියදම් ඇස්තමේන්තු පහත વ වෙනවා :

[ocr errors]

සංශෝධිත
ඇස්තමේන්තු
(දශ ලක්ෂවලින්)

[blocks in formation]

2,993
827 14

249

...

...

[blocks in formation]

කෝටි 10 ලක්ෂයක වැඩිවීමක්

කෝටි 40 ලක්ෂයක අඩු වීමක්

වෙනසක් නැත

186 18 කෝටි 60 ලක්ෂයක වැඩිවීමක්

4,255
2,824

[ocr errors]
[blocks in formation]

1,431 24 ආපසු දීමට රුපියල් 3 අතර, ත්‍රස්තවාදී කටයුතු මැඩීම සඳ රුපියල් 5 කෝටි 10 ලක්ෂයක මුදල් හමුදා 4 වෙනුවෙන් වෙන් කළා.

අනික් අතට දිවයිනේ පවත්නා නිශ්චිත තත්ත්වය නිසා සංවර්ධ යෝජනා ක්‍රමවල දියුණුව නරක අන්දමි පසු බැස්සා. අමාත්‍යාංශ සමහරකට රුපිය කෝටි 40 ලක් ක්ෂයක අතිරේක මුදල ලක්ෂයක

42

[ocr errors]

විසර්ජන පනත් කෙටුම්පත, 1971-72 ඇතැයි ඇස්තමේන්තු කර තිබේ. ඉහත සඳහන් කළ අතිරේක මුදල් වලින් වැඩි කොටසක නැතිනම් රුපියල් 5 කෝටි 40 ලක්ෂයක් යොදවනු ලැබුවේ, ප්‍රමාණවත් අන්දමින් ආරක්ෂාවක් ඇති කරනු සඳහා හමුදා 4 ට අවශ්‍ය උපකරණ ලබා ගැනීමටයි. වාරිමාර්ග, විදුලි බල හා මහා මාර්ග අමාත්‍යංශයේ සංවර්ධන යෝජනා ක්‍රම වලට සහ නැගෙනහිර කඩදාසි සංයුක්ත මණ්ඩලයට අතිරේක මුදල් මුදල් වශයෙන් රුපියල් 1 කෝටි 20 ලක්ෂය බැගින් අවශ්‍ය වූවා. මැණික් සංයුක්ත මණ්ඩලයේ ව්‍යාපාර කටයුතු අරඹනු සඳහා රුපියල් 1 කෝටි 50 ලක්ෂයක ආධාර මුදලක් දුන්නා නිදන් අරමුදල් හා ණය ගෙවා හමාර කිරීමට කරන ලද ගෙවීම් ද ඇතුළත් වූ විට දළ ප්‍රාග්ධන වියදම රුපියල් 126 කෝටි 40 ලක් ෂයක් වේ. ඌණ වියදම්වලට ඉඩ තබා ගණන් බලන විට එය රුපියල් 82 කෝටි 70 ලක්ෂයක් වෙයි.

මුල් ඇස් තමේන්තු ඉදිරිපත් කරන විට අත්තිකාරම් ගිණුම්වලින් ශුද්ධ ගෙවීම් කරන්නට වනු ඇතැයි බලාපොරොත්තු නොවූ නමුදු, අයවැයෙන් පිට, කරන්නට වූ එවැනි ගෙවීම්වල මුළු ප්‍රමාණය රුපියල් 18 කෝටි 60 ලක්ෂයකි. 1971 ජූනි මාස යේදී ලංකා ගමනා ගමන මණ්ඩලය බස් ශාස්තු වැඩි කරන්නට පෙර එම මණ්ඩල යට ගමනා ගමන සේවාවලින් විඳින්නට වූ පාඩුව මකා ගනු සඳහා රුපියල් 3 කෝටි 80 ලක්ෂයක ණයක් දුන්නා. ප්‍රමාණවත් තරම් වී කෙටීමේ පහසුකම් නැති වීම නිසා සහතික මිළ ක්‍රමය යටතේ මිළදී ගත් මුළු වි ප්‍රමාණය සහල් වශයෙන් ආහාර කොමසාරිස් වරයාට භාර දීමට ගොවිජන සේවා කොමසාරිස් වරයා අපොහොසත්ව සිටී. දැනට ගොවිජන සේවා කොමසාරිස් වරයා වෙත ඇති වී ප්‍රමාණය බුසල් 40 ලක්ෂයකට ආසන්නය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් භාණ්ඩාගාර යට රුපියල් 5 කෝටි 70 ලක්ෂයක වියද

- දෙවන වර කියවීම

නේරු සංස්ථාවේ යෝජනා ක්‍රම සඳහා රුපියල් කෝටි 2 ක් අවශ්‍ය වූ අතර, සමහර ආනයනයන් සඳහා අය කළ වි. වි. හි. ස. ආපසු ගෙවීම සඳහා රුපියල් කෝටියක් අවශ්‍ය විය. ලංකා චීන වෙළඳ ගිවිසුම යටතේ මිලදී ගැනීම් සඳහා රුපියල් පන්

කෝටියක් පමණ වැය විය. අනිකුත් අත්ති කාරම් හා තැන්පත් ගිණුම්වලින් ගෙවන් නට වූ මුළු මුදල රුපියල් 1 කෝටි 10 ලක්ෂයකැයි ගණන් බලා තිබේ.

1970-71 සඳහා සකස් කර ඇති ඇස්ත මේන්තු ශුද්ධ වියදම්වල මුළු එකතුව රුපි යල් 425 කෝටි 50 ලක් ෂයකි. ඒ අවුරුද්ද සඳහා ඇති සංශෝධිත ඇස්තමේන්තු යකි. මෙය මුල් ඇස් තමේන්තුවෙන් බලා අනුව ආදායම රුපියල් 282 කෝටි 40 ලක් ෂ පොරොත්තු වූ මුදලට වඩා රුපියල් 5 කෝටි 40 ලක්ෂයකින් අඩු මුදලක්. අපනයන තීරු බදු රුපියල් 6 කෝටි 30 ලක්ෂයකින් අඩුවීම වඩාත් හොඳින් කැපී පෙනෙනවා. අප්‍රේල්, මැයි කාලය තුළ දී නිෂ් පාදන කටයුතුවලට වූ හානියත්, අවුරුද්දේ දෙවැනි භාගයේදී රබර් මිළ පහත වැටීමත් මීට හේතු වුනා. රබර් මිළ කෙතරම් පහත් තත්වයකට වැටී තිබුණාදැයි කිවහොත් ජූනි මාසයෙන් පසුව මිළ අනුව අය කරන තීරු බදු ක්‍රමය ක්‍රියාත්මක කිරීමට පවා බැරි වී තිබේ. කෙටි කාලීන ආනයන ණය ඉතා වැඩි වශයෙන් පාවිච්චියට ගැනීම නිසා වි.වි. හි. ස. ආදායම රුපියල් 6 කෝටි 70 ලක්ෂයකින් අඩු විය. බදු නීති වඩාත් සාර්ථක අන්දමින් ක්‍රියාත්මක කිරීමේ ප්‍රති ඵලයක් වශයෙන් ආදායම් බදු රුපියල් 2 කෝටියකින් වැඩි වීමත්, ව්‍යාපාර පිරි වැටුම් බද්ද රුපියල් 4 කෝටි 90 ලක්ෂය කින් වැඩි වීමත් නිසා මේ පාඩුව අඩ වශ යෙන් කැපී ගියේ ය. දුම්කොළ සම්බන්ධ යෙන් මුලින් ඇස් තමේන්තු කළාට වඩා රුපියල් 50 ලක්ෂයක ආදායමක් ලැබුණු අතර, ත්‍රස් තවාදී ක්‍රියා පැවති කාලයේ දී, දුම්රිය ධාවන කටයුතු අඩු කරනු ලැබූවත්,

[merged small][merged small][merged small][merged small][merged small][merged small][merged small][ocr errors][merged small][merged small][merged small][ocr errors][merged small]

1970 -71 අයවැයට මුදල් සොයා ගැනී මේදී මුදල් වර්ෂය ආරම්භයේ දී, තිබුණු රුපියල් 2 කෝටි 90 ලක්ෂයක ශේෂ ශේෂ යෙන් රුපියල් 1 කෝටි 80 ලක්ෂයක් පාවිච්චි කළා. අයවැය කටයුතු සඳහා බැංකු ක්‍රමයෙන් භාණ්ඩාගාරය ගත් ණය රුපියල් 8 කෝටි 80 ලක්ෂයක් වන බව ඉහතින් දැක්වූ සංඛ්‍යා ලේඛන අනුව පෙනී යයි. එහෙත් වෙළඳ බැංකු වල තිබූ අනෙකුත් දෙපාර්තමේන් තුවල ශේෂයන් මෙහිලා ගණන් ගෙන නැත. මේ ශේෂයන් භාණ්ඩාගාරය ගත් ණය වන රුපියල් 8 කෝටි 80 ලක්ෂය සමග ගෙන ගණන් බලන කල බැංකු ක්‍රමයෙන් ගත් ණය රුපියල් 2 කෝටියක්, පමණක් ඇතැයි ඇස් තමේන්තු කර තිබේ.

:

:

618

115

323

100

169

18

88

1,431

[blocks in formation]

දිවයින පුරා දිස්ත්‍රික් සංවර්ධන මණ් ඩල 585 ක් ඇති කිරීමට ද ක්‍රම සම්පාදන හා රැකීරක්ෂා අමාත්‍යාංශය ක්‍රියා කර ඇත. මේ සංවර්ධන මණ්ඩල මගින් එවන වනු යෝජනා අමාත්‍යාංශයට සම්බන්ධ ප්‍රාදේ ශීය අංශයක් මගින් පරීක්ෂා කර බලනු ලැබේ. ලැබේ. මේ අංශයට දැනට සංවර්ධන යෝජනා 1471 ක් ලැබී ඇති අතර, 269 කට අනුමැතිය දී තිබෙන්වා. ඒ 269 න 101 ක් කෘෂිකාර්මික යෝජනා ක්‍රම වන අතර, 168 ක් කාර්මික ඒවා වෙයි. 3,000 කට වැඩි පිරිසකට මේ යෝජනා ක්‍රම යටතේ ප්‍රයෝජනවත් රක්‍ෂා ලබා දී තිබේ. ඒ අමාත්‍යාංශය මගින් ආරම්භ කරන ලද උපාධිධාරීන්ට රක්ෂා සැයීමේ වැඩ පිළි වෙළ යටතේ උපාධිධාරීන් 4,000 රැකියා ලැබී ඇත.

පසුගිය අවුරුද්දේ ඒ ඒ අමාත්‍යාංශවල කෙරුණු කටයුතු ගැන දිගින් දිගට කරුණු සඳහන් නො කිරීම ගැන, මගේ සහෝදර ඇමතිවරුන් මට සමා වනු ඇතැයි බලා පොරොත්තු වෙනවා. අයවැය ලේඛනය දෙ වැනි වර කියවීමේ විවාදයේ දී තම අමාත්‍යාංශවලින් කෙරුණු වැඩ කටයුතු ගැන දීර්ඝ විස්තරයක් හා ඉදිරි මාස 15 තුළදී කිරීම සඳහා සකස් කර ඇති වැඩ පිළිවෙළ ගැන විස්තරයක් ඔවුන් කරනු ඇතැයි මට විශ්වාසයි. රටේ මුදල් තත්ත වයට බලපාන ආණ්ඩුවේ වඩාත් වැදගත් වැඩ කටයුතු ගැන කරුණු සාමාන්‍ය වශ යෙන් සඳහන් කරන්නට පමණක් මා මේ අවස්ස්ථාවේදී බලාපොරොත්තු වෙනවා.

ක්‍රම සම්පාදන හා රැකී රක්ෂා සැපයී මේ අමාත්‍යාංශය මගින් 1972/76 සඳහා පස් අවුරුදු සැලැස්මක් සකස් කර තිබේ. ධනය යෙදවීමේදී රජයේ අංශවලට මෙන්

පිට පිටම පැවති ආණ්ඩු අපේ හමුදා වන් බෙලහීන කළ බැව් මුළු රටම දන නවා. හමුදාවනට කළ වියදම් අපි අන්තය ටම අඩු කළා. යල් පැනපු ආයුධ වලින් සෑහීමකට පත් වූ අප, ගුවන් සටන්, අවිආයුධ හා අපේ වෙරළ ආරක්ෂා කිරීමට නැව් නොමැතිව දිගටම කටයුතු කරගෙන යෑමට සූදානම් වූවා. ත්‍රස්තවාදී ව්‍යාපාරයේ

විසර්ජන පනත් කෙටුම්පත, 1971-72 ගැස්සී ඉවත් වන න්නට අපට සිදු වී තිබේ. පොලීසියද ඇතුළත් හමුදාවනට හොඳ අවි-ආයුධ සැපයීම අතපසු කිරීම අපට තවදුරටත් කළ නොහැකියි. 1971 අප්‍රේල් මාසයේ දී සිදු වූ දරුණු සාහසිකකම් වැනි දේ මඩිනු සඳහා යුධ ශක්තිය වැඩි අවි ආයුධ මිළදී ගැනීමට ක්‍රියා කරනු ඇත.

සඳහා විදේශ විනිමය ද ඇතුළත්ව සෑහෙන සම්පත් ප්‍රමාණයක් වැය කරන් නට අපට සිදු වේ. සංවර්ධන කටයුතු සඳහා අපේ සම්පත් සියල්ලක්ම අවශ්‍යව තිබෙන මෙවැනි අවස්ථාවක සංවර්ධනයට සම්බන්ධ නැති මෙවැනි දේවලට සෑහෙන සම්පත් කොටසක් වැය කිරීමට සිදු වීම අපේ අවාසනාවක්. එහෙත් මෙවැනි දරුණු ක්‍රියා එළිපිටම කෙරෙන විට, ඒ වියදම් කපා මේ රටේ සිටින සාමකාමී ජන තාව කෙරේ ඇති වගකීම් පැහැර හැරීම අපට කළ නොහැකි දෙයක්. අවශ්‍ය පමණ නිලධාරීන් නොමැතිව දිවයින පුරා සාමය හා නීතිය රැකීමට භාර වූ ලංකා පොලීසිය ශක්තිමත් කිරීමට කටයුතු කරනවා. රටේ ආරකෂාව ඇති කිරීමේ අවශ්‍යතාව යට ගැළපෙන පරිදි, පොලීසිය ශක්තිමත් කරනු සඳහා ඉදිරි අවුරුදු 4 ඇතුළත දී කාණ්ඩ වශයෙන් පොලීසියට අළුත් අය බඳවා ගනු ලැබේ. අනිකුත් හමුදාවන් සම් බන්ධයෙන් ද කිව යුත්තේත් එයයි. ඒවායේ භට පිරිස් සංඛ්‍යාව ද ප්‍රමාණ වත්ව වැඩි කරනු ලබන අතර, ඒ නිසා මෑතදී සිදු වූ අයුරින් සූදානම්ව නොසිටීමක් යළිත් සිදුවේ ය යි යන යයි බියට මින්පසු මුහුණ පාන්නට රටට සිදු වන්නේ නැහැ. සමගි පෙරමුණේ මැතිවරණ ප්‍රකාශන යේ පොරොන්දුවක් ඉටු කරමින් මාණ්ඩ ලික නිලධාරීන් හා සමහර සේවක කාණ්ඩ හැරෙන්නට ආණ්ඩුවේ සේවකයිනට දේශ පාලන අයිතිය දී තිබේ. පාලන යන්ත්‍රයේ කටයුතුවලට කම්කරු සහභාගිත්වය ඇති කිරීමේ මුල් පියවර වශයෙන්, සියළුම ආණ්ඩුවේ දෙපාර්තමේන් තුවල හා ආණ් ඩුවේ ආයතන වැඩි ගණනක කම්කරු මණ්ඩල හෝ උපදේශක කමිටු පිහිටුවා ඇත. විභාග පැවැත්වීමේ දී සිදුවන දිගු ඊමාව නැති කරනු සඳහා මාණ්ඩලික වන සේවාවන්හි නා නා ශ්‍රේණි වලට අළු තෙන් අය බඳවා ගැනීමේ දී, විභාග විභාග පැවත්වීමේ පිළිවෙළ මේ ආණ්ඩුවේ අත

නො

- දෙවන වර කියවීම තෝරා ගනු ලබන්නේ සුදුසුකම්

කයන් ලබා ගත් විභාගවලදී, අපේක්ෂකයන් දැක්වූ සමත්කම් අනුවයි. ඒ අන්දමින්, තෝරා ගනු ලැබූ අයට පත්වීම් දෙන්නට පෙර, සම්මුඛ පරීක්ෂණයකට ද පෙනී සිටින්නට සිදු වේ.

ආණ්ඩුවේ සමාජවාදී බලාපොරොත්තු වලට ගැලපෙන පරිදි, පවත්නා කාර්මික සංවිධාන ආයතන ප්‍රතිසංවිධානය කරන බැව් මා මගේ පසුගිය අයවැය ලේඛණ යෙන් ප්‍රකාශ කළා. ඒ අනුව, පේෂකර්ම, කඩදාසි, වීදුරු, කාර්මික රසායනික ද්‍රව්‍ය, යාන්ත්‍රික උපකරණ හා පොහොරද ඇතු ළත් ප්‍රධාන කාර්මික යෝජනා ක්‍රම පන් හක් පමණ රජයේ ධනය යොදා ආරම්භ කිරීමට තෝරාගෙන තිබේ. මේ යෝජනා ක්‍රම සම්බන්ධයෙන් මුලික පරීක්ෂණ දැනටමත් අවසාන කර ඇති අතර, ඉන් ගණනාවක්ම ආණ්ඩුවේ මධ්‍යකාලීන සැලැස්මටද ඇතුළත් වී ඇත. පසුගිය අවුරුද්ද ඇතුළත දී, තවත් ආණ්ඩුවේ සංයුක් ත මණ්ඩල 3ක් ආරම්භ කරන ලදී. ඒවා ආරම්භ කර ඇත්තේ, මිනිරන් හැදීම හා සකස් කිරීමත් බෙහෙත් ද්‍රව්‍ය මෙරටට ගෙන්වීම, නිෂ්පාදනය කිරීම හා බෙදා හැරීමත්, පේෂකර්ම නිෂ්පාදනය සඳහා අවශ්‍ය ද්‍රව්‍ය මෙරටට ගෙන්වීම බෙදා හැරීමත් සඳහාය.

හා

මා සඳහන් කරන මේ කාල පරිච්ඡෙදය තුළදී, අළුත් කාර්මික ව්‍යාපාර 80 ක් පිහිටු වීමට අනුමැතිය දී තිබේ. එයින් ඉතා වැඩි ගණනක් දේශීය අමුද්‍රව්‍ය පදනම් කරගත් ඒවා වන අතර, පිහිටුවනු ලබන්නේ කොළ ඹින් පිටයි. මෙම කර්මාන්ත ශාලා පිහිටුවී! මේ ප්‍රතිඵලයක් වශයෙන් රුපියල් 1

කෝටි 40 ලක්ෂයක විදේශ විනිමය ප්‍රමා ණයක් ඉතිරි වනු ඇතැයි ඇස්තමේන්තු කර ඇති අතර, තවත් 3,000 කට රක්ෂා ලබා ගැනීමේ අවස්ථාව සැලසෙනවා ඇති.

කාර්මික සංවර්ධනයට ප්‍රාදේශීය මුහුණු වරක් දීමටත් දේශීය අමු ද්‍රව්‍ය පාවිච්චිය ටත් දැන් සිතා මතා කටයුතු කරගෙන යයි. එබැවින් ඉදිරි අවුරුද්දේ දී කුඩා කර්මාන්ත දියුණු කිරීමට හා ඇති කිරීමට හැකි වැඩිම ප්‍රමුඛතාවය දෙනු ලැබේ. දේශීය අමුද්‍රව්‍ය මත පදනම් වූ හා නගර වලින් ඈත්ව පිහිටුවන කර්‍මාන්තවලට මෙහිලා විශේෂ තැනක් ලැබෙනවා.

« 이전계속 »